මේ දවස් වල ප්රිමියෝ ගණන් වැඩි ඇයි?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ දවස් වල ප්රිමියෝ පට්ට ගණන් කියන්නේ ඇයි ? ඊයේ බැලුවා වාහන දෙකක් 2015 ප්රිමියෝ එක 73යි , බම්පර් වැදිලා සයිට් එකේ ෆෙන්ඩර් පැනල් එක වැදිලා.

    අනික් එක 2013 ප්රිමියෝ එකක් එක 65යි. එක නම් පිටිපස්සේන් මොකෙක් ද ඇනලා හොද පේන්ට් එකක් දීල.

    මුන් නොදැන එනවා කියල බොරු ගණන් කියනවා ද නැත්තන් මේ ගණන් හරි ද මේ දවස් වල?
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43

    2015 ekak 73k budu ammo munge ganan.me dawas wala ganan nm wadi thama bn. kohomath owa ganan wadi ne.puluwannm G Superior kiyala gahala nathi original F grade ekak hoyala balanna oyita wadiya aduwata hoyaganna puluwan wei.onnan passe badge ekai front grill ekai marukaraganna
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Or are you trying to sell your old Premio? :P

    මම තිබ්බ එක වික්කා බන්. ගන්න බැලුවේ ප්රිමියෝ එකක්. එතකොට තමා මේ ගණන් කියන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    2015 ekak 73k budu ammo munge ganan.me dawas wala ganan nm wadi thama bn. kohomath owa ganan wadi ne.puluwannm G Superior kiyala gahala nathi original F grade ekak hoyala balanna oyita wadiya aduwata hoyaganna puluwan wei.onnan passe badge ekai front grill ekai marukaraganna

    මම ඇවිල්ල ඉක්මන් එකේ බැලුවා බන්, ඒ බලපු වාහන වල අවුරුද්දේම ඒවා ඊට වඩා අඩුවට තියෙනව... මට නිකන් හිතුන අන්දලා දෙන්න යන සින් එකක් කියලා.

    uba tama gatte nadda? patta ganan tama import nawatila nisa.

    නෑ බන්. ගිනි ගණන් කියන්නේ. කලින් සැරේ කුත් මම වැඩිම උන වෙලේක අරන් හොද පාඩුවක් කරගත්ත බන් වාහන අරන් එක හින්ද, මේ කෙස් එක ඉවර වෙනකන් ඉදලා ගන්න කියලත් හිතෙනවා.
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    මම ඇවිල්ල ඉක්මන් එකේ බැලුවා බන්, ඒ බලපු වාහන වල අවුරුද්දේම ඒවා ඊට වඩා අඩුවට තියෙනව... මට නිකන් හිතුන අන්දලා දෙන්න යන සින් එකක් කියලා.

    නෑ බන්. ගිනි ගණන් කියන්නේ. කලින් සැරේ කුත් මම වැඩිම උන වෙලේක අරන් හොද පාඩුවක් කරගත්ත බන් වාහන අරන් එක හින්ද, මේ කෙස් එක ඉවර වෙනකන් ඉදලා ගන්න කියලත් හිතෙනවා.
    Autolanka eke ehema baluwe nadda.import case ekanm kawada iwara weida kiyanna ba macho
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    නෑ බන්. ගිනි ගණන් කියන්නේ. කලින් සැරේ කුත් මම වැඩිම උන වෙලේක අරන් හොද පාඩුවක් කරගත්ත බන් වාහන අරන් එක හින්ද, මේ කෙස් එක ඉවර වෙනකන් ඉදලා ගන්න කියලත් හිතෙනවා.
    2012 wage ekak 50 ta ehanm watine na ban.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,028
    113
    2007 to 2013 same car ne bn.2008 ekak ganin otchara spend karanne nethuwa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Autolanka eke ehema baluwe nadda.import case ekanm kawada iwara weida kiyanna ba macho

    ඔටෝ ලංකා එකේ අඩුයි මචං ඇඩ්ස් එහෙම . ඉක්මන් තමා තියෙන උන් ගිනි ගණන් කියන්නේ බන්. පරණ 2007 ඒවාත් 50ක් කියනවා.

    2012 wage ekak 50 ta ehanm watine na ban.

    සාමානයෙන් මේ ඉම්පෝර්ට් කරන එක නතර වෙන්න කලින් ඕවගේ ගාන කිය වගේද මචං ගියේ ?

    2007 to 2013 same car ne bn.2008 ekak ganin otchara spend karanne nethuwa

    100,000 එහා දුවපුවනේ බන් තියෙන්නේ. ඇතුල එහෙම ගන්න දෙයක් නෑ ගොඩක් ඒවගේ. එකයි 2013 එහා එකක් බැලුවේ.

    මම බැලුවේ 65න් වගේ ශේප් කර ගන්න.

    2015 mage yaluwek gatta
    55 une, habei matanam eka parana patai

    ඒ කොයි කලේ ද ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔටෝ ලංකා එකේ අඩුයි මචං ඇඩ්ස් එහෙම . ඉක්මන් තමා තියෙන උන් ගිනි ගණන් කියන්නේ බන්. පරණ 2007 ඒවාත් 50ක් කියනවා.

    සාමානයෙන් මේ ඉම්පෝර්ට් කරන එක නතර වෙන්න කලින් ඕවගේ ගාන කිය වගේද මචං ගියේ ?

    100,000 එහා දුවපුවනේ බන් තියෙන්නේ. ඇතුල එහෙම ගන්න දෙයක් නෑ ගොඩක් ඒවගේ. එකයි 2013 එහා එකක් බැලුවේ.

    මම බැලුවේ 65න් වගේ ශේප් කර ගන්න.

    ඒ කොයි කලේ ද ?
    dan masa 6k wage
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    dan masa 6k wage

    කෙස් එක ශේප් වෙනකන් නොගෙන ඉන්න එක හොදයි වගේ නේ බන් එහෙ නම්. බයික් එකක් වගේ පදිනවා අරන් ඊට වඩා ලාබයි වැඩේ නැත්තන්.
     
    • Like
    Reactions: Mr.Thor

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    hallion ekak tiyenawa kiri toyya wage set karannada
    aula tiyenne eka dila ganna ekak na :(

    dan ganna epa tinkiri gawewi

    ඇලියන් ඉයර් එක කොහොමද බන් ?

    එක තමා ගත්ත ගමන් ඉම්පොර්න්ට් කරන්න දුන්නොත් ගණන් වෙනස් වෙනවා නේ බන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    hallion ekak tiyenawa kiri toyya wage set karannada
    aula tiyenne eka dila ganna ekak na :(

    dan ganna epa tinkiri gawewi
    කෙස් එක ශේප් වෙනකන් නොගෙන ඉන්න එක හොදයි වගේ නේ බන් එහෙ නම්. බයික් එකක් වගේ පදිනවා අරන් ඊට වඩා ලාබයි වැඩේ නැත්තන්.
    මාත් ප්‍රිමියෝ නැත්නම් ඇක්සියෝ එකක් තමා ගන්න ඉන්නේ, පොඩ්ඩක් බලපන් මේ දවස්වල ඉන්කම් අවුල් ගිය නිසා ගෙවන්න ගත්ත වාහන අඩුවට සෙට් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: lasankandy

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    • Like
    Reactions: lasankandy