අර 2013 කිව එක නම් මචං පොලි කාරයෙක්ගේ , උ ඕපන් පේපර්ස් තියාන ඉන්නේ. ඌ නම් ශුවර් නෑ මචං කොහොමත්.ඒ උනාට 1ස්ට් ඕනර් තියෙන්නේ.
2015 එක නම් 3rd ඕනර්.
උබ කියන්නේ මචං මේ කලේ හැටියටත් මේ ගණන් ගොඩක් වැඩිද එතකොට ?
ow machan. anika tikak decent porak gen ganin. oya wahana walata wela thiyenne cheap pada show karayo thamai godakma owners la. wahaneth charter wenewa. one deyak wahala andala sell karanawa. open papers gannama epa. first owner kiyala CR eke thibbata wedak ne oya wage porakata ahu unama. ekath loku ganan walata.
3rd owner awrudu5k parana sedan ekak 7M+ deela ganne kawda ban BMW wage ekak ara?mileage eka sure karannath be.

AC awula Allion/Premio/Axio/Yaris/141 okkotama common case ekak. original 260 compressor eka 60-70K KM duwaddi gewenewa. replace karanna one. habay apahu oya gana duwaddi gewenewa. used ekakin replace kaloth eeta kalin unath apahu replace karanna wei. 121 compressor dapu ewath thiyenewa. me elakiri ekema athi oka gana posts. aluthma Allion/Premio walath oya issue eka enewa. eka compressor eke hati.
premio or allion කිව්වනම් අවුලක් නෑ...
එහෙම උනොත් used තව ගනන් යයි...
ඕකට වරදක් කියන්න බැහැ ඉතිම්.. fault එකක් නෙවෙයි කොම්ප්රෙසර් එක දුවලම ගෙවීමක් වෙන්නෙ... අනිත් එක උන් ඕව ඔච්චර දුරක් දුවන්න හදන් වාහනත් නෙවෙයිනේ අපි දිව්වට