මේ දවස් වල වාහන මිල මේ දවස්වල වාහන වල මිල අඩු වෙලා කියන්නෙ ඇත්තද බං.
anuradha_c Junior member Jun 27, 2008 368 20 18 Kandy Jun 12, 2017 #1 මේ දවස් වල වාහන මිල මේ දවස්වල වාහන වල මිල අඩු වෙලා කියන්නෙ ඇත්තද බං.
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jun 12, 2017 #2 Aaashiklanthe wenna athi ban.. Lankawe nam nemei
Vhp6385 Well-known member Nov 5, 2016 2,123 328 83 Jun 12, 2017 #3 Mara adui japane prius 3k ganda puluwan ganta mehe 1k ganda puluwan shook
lpwicrama Well-known member Mar 29, 2015 17,970 1,494 113 Nawalapitiya Jun 12, 2017 #4 thama nam ehema na
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Jun 12, 2017 #6 නැගිටපන්.... නැගිටපන්.....
M matheesh-bandara Well-known member Oct 26, 2015 869 193 63 Jun 12, 2017 #7 sanjaya1975 said: නැගිටපන්.... නැගිටපන්..... Click to expand...
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jun 12, 2017 #8 wadi wenwa misak adu wenne nam na
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Jun 12, 2017 #9 anuradha_c said: මේ දවස්වල වාහන වල මිල අඩු වෙලා කියන්නෙ ඇත්තද බං. Click to expand...
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 Jun 12, 2017 #10 poddak witara adu wela kiyala thama aranchi.. reason eka nam dane ne, minissunta wahana ganna beri tharamata ganan giyane
poddak witara adu wela kiyala thama aranchi.. reason eka nam dane ne, minissunta wahana ganna beri tharamata ganan giyane
anuradha_c Junior member Jun 27, 2008 368 20 18 Kandy Jun 12, 2017 #11 Na ban me lagadi mage yaluwek March K12 ekak gatta u kiwwe 22k kiyapu eka passe 19.5kata gatte kiyala. Mangalaya kiyanne issarahata tax adu karanawa kiyala neda?
Na ban me lagadi mage yaluwek March K12 ekak gatta u kiwwe 22k kiyapu eka passe 19.5kata gatte kiyala. Mangalaya kiyanne issarahata tax adu karanawa kiyala neda?
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Jun 12, 2017 #12 අඩුවෙලා කියන්නෙ මචන්, අර මැනික් ඔබ්බවපු රත්තරනින් වැඩ දාපු ගනන් වලට ගන්න මිනිස්සු නැති නිසා පොඩ්ඩක් ගනන් බස්සන්න වෙලා.
අඩුවෙලා කියන්නෙ මචන්, අර මැනික් ඔබ්බවපු රත්තරනින් වැඩ දාපු ගනන් වලට ගන්න මිනිස්සු නැති නිසා පොඩ්ඩක් ගනන් බස්සන්න වෙලා.