මේ දවස් වල වාහන මිල

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    මේ දවස් වල වාහන මිල

    මේ දවස්වල ව‍ාහන වල මිල අඩු වෙලා කියන්න‍ෙ ඇත්තද බං. ‍
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Na ban me lagadi mage yaluwek March K12 ekak gatta u kiwwe 22k kiyapu eka passe 19.5kata gatte kiyala.
    Mangalaya kiyanne issarahata tax adu karanawa kiyala neda?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩුවෙලා කියන්නෙ මචන්, අර මැනික් ඔබ්බවපු රත්තරනින් වැඩ දාපු ගනන් වලට ගන්න මිනිස්සු නැති නිසා පොඩ්ඩක් ගනන් බස්සන්න වෙලා.