ewalema salli watenawada nattan bank eken crib eka payehseet wage documents check karanawadaසම්පත් බෑන්ක් ලෝන් දෙන එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් මම අද ගත්ත නිසා.
පොලිය 18.5% ෆ්ලොටින් (මේක තමයි ඉතින් කෙස් එක)
උපරිම ගෙවන්න දෙන කාලය අවරුදු 3 (වාරික 36) ඊට අඩු වාරික ගානකින් ගෙවන්න පුළුවන් ඕන නම්.
ඇප කාරයෝ ඕන නෑ.
ලෝන් එකේ ගාන බැංකුව තීරණය කරලා ඔයාට දැනටම මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීල කියල ඇති. මට ලක්ෂ 11.5 අප්රූව් වෙලා තිබුණ ලක්ෂ 11 ගත්ත. මාසෙක වාරිකේ 40,120.86 අවුරුදු 3 කට දැම්මේ.
ලෝන් ගන්න පුළුවන් අන්තිම දවස ජුනි 1 කියල තියන්නේ.
සම්පත් විශ්ව ඇප් එකෙන් ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් අර ආපු මැසේජ් එකට "YES " කියල යවන්න නම්බර් එකක් තියෙනවා.ඊට පස්සේ එජෙන්ට් කෙනෙක් කතා කරාවි.
සම්පත් විශ්ව ඇප් එක පාවිච්චි කරන්න සම්පත් විශ්ව අලුත් ඔන්ලයින් බැන්කින් පෝටල් එකට ඇක්සස් ඕන. මම පරණ පෝටල් එක පාවිච්චි කලේ. ඇප් එක පාවිච්චි කරලම නෑ. එක නිසා කෝල් සෙන්ටර් එකට කතා කරලා දෙකම ඇක්ටිව් කර ගත්ත. (අද කෝල් සෙන්ටර් එකේ වේට් ටයිම් එක විනාඩි 20 විතර)
ඇප් එකට ලොග් වෙන කොටම මැසේජ් එකක් එනවා ලෝන් එකක් ගන්න පුළුවන් කියල. ඒක ක්ලික් කර ගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. ලේසි. ඕන ගාන දැම්ම ගෙවන වාරික ගාන දැම්ම පහල තියෙනවා වාරිකයක් කීයක් වෙනවාද කියල ඔයා තෝරපු ඔප්ෂන් වලට. ඉස්සරහට ගියාම ඇග්රීමන්ට් එක කියවල ටික් එකක් දාන්න තියෙනවා. වැඩේ ඉවර උන ගමන්ම අකවුන්ට් එකට සල්ලි වැටෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ.
සල්ලි වැටෙන කොටම 20,000 කපා ගත්ත සවිස් ෆි එකක් විදියට.(ඕන ගාන තෝරනකොට මේකත් මතක තියා ගන්න.)
හැම මාසෙම 26 වෙනිදට වාරිකේ අකවුන්ට් එකෙන් කැපෙන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් වැටෙනවා.
TFSසම්පත් බෑන්ක් ලෝන් දෙන එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් මම අද ගත්ත නිසා.

ඔය විදියට ලොන් දෙන්නේ ජොබ් එකක් කරන අයටද ? වෙනත් ආදයම් තියෙන අයට දෙන්නේ නෑද්ද ?සම්පත් බෑන්ක් ලෝන් දෙන එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් මම අද ගත්ත නිසා.
පොලිය 18.5% ෆ්ලොටින් (මේක තමයි ඉතින් කෙස් එක)
උපරිම ගෙවන්න දෙන කාලය අවරුදු 3 (වාරික 36) ඊට අඩු වාරික ගානකින් ගෙවන්න පුළුවන් ඕන නම්.
ඇප කාරයෝ ඕන නෑ.
ලෝන් එකේ ගාන බැංකුව තීරණය කරලා ඔයාට දැනටම මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීල කියල ඇති. මට ලක්ෂ 11.5 අප්රූව් වෙලා තිබුණ ලක්ෂ 11 ගත්ත. මාසෙක වාරිකේ 40,120.86 අවුරුදු 3 කට දැම්මේ.
ලෝන් ගන්න පුළුවන් අන්තිම දවස ජුනි 1 කියල තියන්නේ.
සම්පත් විශ්ව ඇප් එකෙන් ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් අර ආපු මැසේජ් එකට "YES " කියල යවන්න නම්බර් එකක් තියෙනවා.ඊට පස්සේ එජෙන්ට් කෙනෙක් කතා කරාවි.
සම්පත් විශ්ව ඇප් එක පාවිච්චි කරන්න සම්පත් විශ්ව අලුත් ඔන්ලයින් බැන්කින් පෝටල් එකට ඇක්සස් ඕන. මම පරණ පෝටල් එක පාවිච්චි කලේ. ඇප් එක පාවිච්චි කරලම නෑ. එක නිසා කෝල් සෙන්ටර් එකට කතා කරලා දෙකම ඇක්ටිව් කර ගත්ත. (අද කෝල් සෙන්ටර් එකේ වේට් ටයිම් එක විනාඩි 20 විතර)
ඇප් එකට ලොග් වෙන කොටම මැසේජ් එකක් එනවා ලෝන් එකක් ගන්න පුළුවන් කියල. ඒක ක්ලික් කර ගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. ලේසි. ඕන ගාන දැම්ම ගෙවන වාරික ගාන දැම්ම පහල තියෙනවා වාරිකයක් කීයක් වෙනවාද කියල ඔයා තෝරපු ඔප්ෂන් වලට. ඉස්සරහට ගියාම ඇග්රීමන්ට් එක කියවල ටික් එකක් දාන්න තියෙනවා. වැඩේ ඉවර උන ගමන්ම අකවුන්ට් එකට සල්ලි වැටෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ.
සල්ලි වැටෙන කොටම 20,000 කපා ගත්ත සවිස් ෆි එකක් විදියට.(ඕන ගාන තෝරනකොට මේකත් මතක තියා ගන්න.)
හැම මාසෙම 26 වෙනිදට වාරිකේ අකවුන්ට් එකෙන් කැපෙන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් වැටෙනවා.
සම්පත් බෑන්ක් ලෝන් දෙන එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් මම අද ගත්ත නිසා.

එවෙලේම සල්ලි වැටුනා. මම හිතන්නේ ක්‍රිබ්, බෑන්ක් අකවුන්ට් එකේ ගණු දෙනු බලල තමයි ලෝන් අමවුන්ට් එක ඔෆර් කරලා තියෙන්නේ.ewalema salli watenawada nattan bank eken crib eka payehseet wage documents check karanawada
එක තීරණය කලේ කොහොමද කියල නම් දන්නේ නෑ. බැංකුවෙන් කතා කරා. SMS එකක් එවලත් තිබුණා.ඔය විදියට ලොන් දෙන්නේ ජොබ් එකක් කරන අයටද ? වෙනත් ආදයම් තියෙන අයට දෙන්නේ නෑද්ද ?
ගොඩක් වෙලාවට එහෙම තමයි. මම ගිය අව්රුද්ද අන්තිමේ බැංකුවට ගිහින් කතා කරාම ඇප කාරයෝ දෙන්නෙක් ඉල්ලුවා. එක නිසා මම වැඩිය උනන්දු උනේ නෑ. ඊට පස්සේ තමයි මේක දැක්කේ. මේ ගාණ මට මදි. අයෙත් බැංකුවට ගිහින් කතා කරලා තව ගානක් ගන්න ඕන. ඇප කාරයෝ දෙන්නෙක් හොයා ගත්තා.Api Loan ekk ganna giyama kohen wath den nane appa.. be be be thama
meka mata ada bank eken call kara SMS eka aapu hamotama loan amount ekak pre approved wela na haසම්පත් බෑන්ක් ලෝන් දෙන එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් මම අද ගත්ත නිසා.
පොලිය 18.5% ෆ්ලොටින් (මේක තමයි ඉතින් කෙස් එක)
උපරිම ගෙවන්න දෙන කාලය අවරුදු 3 (වාරික 36) ඊට අඩු වාරික ගානකින් ගෙවන්න පුළුවන් ඕන නම්.
ඇප කාරයෝ ඕන නෑ.
ලෝන් එකේ ගාන බැංකුව තීරණය කරලා ඔයාට දැනටම මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීල කියල ඇති. මට ලක්ෂ 11.5 අප්රූව් වෙලා තිබුණ ලක්ෂ 11 ගත්ත. මාසෙක වාරිකේ 40,120.86 අවුරුදු 3 කට දැම්මේ.
ලෝන් ගන්න පුළුවන් අන්තිම දවස ජුනි 1 කියල තියන්නේ.
සම්පත් විශ්ව ඇප් එකෙන් ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් අර ආපු මැසේජ් එකට "YES " කියල යවන්න නම්බර් එකක් තියෙනවා.ඊට පස්සේ එජෙන්ට් කෙනෙක් කතා කරාවි.
සම්පත් විශ්ව ඇප් එක පාවිච්චි කරන්න සම්පත් විශ්ව අලුත් ඔන්ලයින් බැන්කින් පෝටල් එකට ඇක්සස් ඕන. මම පරණ පෝටල් එක පාවිච්චි කලේ. ඇප් එක පාවිච්චි කරලම නෑ. එක නිසා කෝල් සෙන්ටර් එකට කතා කරලා දෙකම ඇක්ටිව් කර ගත්ත. (අද කෝල් සෙන්ටර් එකේ වේට් ටයිම් එක විනාඩි 20 විතර)
ඇප් එකට ලොග් වෙන කොටම මැසේජ් එකක් එනවා ලෝන් එකක් ගන්න පුළුවන් කියල. ඒක ක්ලික් කර ගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. ලේසි. ඕන ගාන දැම්ම ගෙවන වාරික ගාන දැම්ම පහල තියෙනවා වාරිකයක් කීයක් වෙනවාද කියල ඔයා තෝරපු ඔප්ෂන් වලට. ඉස්සරහට ගියාම ඇග්රීමන්ට් එක කියවල ටික් එකක් දාන්න තියෙනවා. වැඩේ ඉවර උන ගමන්ම අකවුන්ට් එකට සල්ලි වැටෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ.
සල්ලි වැටෙන කොටම 20,000 කපා ගත්ත සවිස් ෆි එකක් විදියට.(ඕන ගාන තෝරනකොට මේකත් මතක තියා ගන්න.)
හැම මාසෙම 26 වෙනිදට වාරිකේ අකවුන්ට් එකෙන් කැපෙන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් වැටෙනවා.
මගේ සැලරි එන්නේ සම්පත් අකවුන්ට් එකකට. ඒක නිසා කිසිම දෙයක් අයෙත් පෙන්නන්න ඕන උනේ නෑ.meka mata ada bank eken call kara SMS eka aapu hamotama loan amount ekak pre approved wela na ha
api mainly use karanne sampath bank neme nan wena bank ekak nam api unta yawanna one last 12 months bank statments , salary anan manan balanne na last 12 months wala wadi purama transactions karapu bank statments ewanna qwe ewage transactions balala thama loan amount eka offer karanawa qwe
සම්පත් එක පුදුම වදයක් දෙන්නේ. දැන් 4නි පාරට කෝල් කරලා 2.5 මිලියන පාස් වෙලා තියෙනවා කියල කියනවා.. 18% පොලියCall karanawa sampath eken pisso wage. Loan ekak gannawada marun kanawada kiyala witharai ahuwe naththeCrib ekata access illala database ekak hadana vibe ekakuth enawa
Id card eka witharak balala denne nene e ganata .වැඩි පොලියට ඇයි බලෙන් දෙන්නේ? Normal පොලිය 11 වගේ නේ
තනි පුද්ගල ණයක් ඇපයක් නැතුව දෙනකොට පොලිය වැඩි නේද?මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.
මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද
1. උඹලා Apply කරාද?
2. උඹලට ආපු rate කොහොමද ?
3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
සම්පත් බෑන්ක් ලෝන් දෙන එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් මම අද ගත්ත නිසා.
පොලිය 18.5% ෆ්ලොටින් (මේක තමයි ඉතින් කෙස් එක)
උපරිම ගෙවන්න දෙන කාලය අවරුදු 3 (වාරික 36) ඊට අඩු වාරික ගානකින් ගෙවන්න පුළුවන් ඕන නම්.
ඇප කාරයෝ ඕන නෑ.
ලෝන් එකේ ගාන බැංකුව තීරණය කරලා ඔයාට දැනටම මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දීල කියල ඇති. මට ලක්ෂ 11.5 අප්රූව් වෙලා තිබුණ ලක්ෂ 11 ගත්ත. මාසෙක වාරිකේ 40,120.86 අවුරුදු 3 කට දැම්මේ.
ලෝන් ගන්න පුළුවන් අන්තිම දවස ජුනි 1 කියල තියන්නේ.
සම්පත් විශ්ව ඇප් එකෙන් ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. නැත්නම් අර ආපු මැසේජ් එකට "YES " කියල යවන්න නම්බර් එකක් තියෙනවා.ඊට පස්සේ එජෙන්ට් කෙනෙක් කතා කරාවි.
සම්පත් විශ්ව ඇප් එක පාවිච්චි කරන්න සම්පත් විශ්ව අලුත් ඔන්ලයින් බැන්කින් පෝටල් එකට ඇක්සස් ඕන. මම පරණ පෝටල් එක පාවිච්චි කලේ. ඇප් එක පාවිච්චි කරලම නෑ. එක නිසා කෝල් සෙන්ටර් එකට කතා කරලා දෙකම ඇක්ටිව් කර ගත්ත. (අද කෝල් සෙන්ටර් එකේ වේට් ටයිම් එක විනාඩි 20 විතර)
ඇප් එකට ලොග් වෙන කොටම මැසේජ් එකක් එනවා ලෝන් එකක් ගන්න පුළුවන් කියල. ඒක ක්ලික් කර ගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. ලේසි. ඕන ගාන දැම්ම ගෙවන වාරික ගාන දැම්ම පහල තියෙනවා වාරිකයක් කීයක් වෙනවාද කියල ඔයා තෝරපු ඔප්ෂන් වලට. ඉස්සරහට ගියාම ඇග්රීමන්ට් එක කියවල ටික් එකක් දාන්න තියෙනවා. වැඩේ ඉවර උන ගමන්ම අකවුන්ට් එකට සල්ලි වැටෙනවා. විනාඩි දෙකක් ගියේ නෑ.
සල්ලි වැටෙන කොටම 20,000 කපා ගත්ත සවිස් ෆි එකක් විදියට.(ඕන ගාන තෝරනකොට මේකත් මතක තියා ගන්න.)
හැම මාසෙම 26 වෙනිදට වාරිකේ අකවුන්ට් එකෙන් කැපෙන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් වැටෙනවා.
Credit Card ekak use karanwa nehda?සම්පත් එක පුදුම වදයක් දෙන්නේ. දැන් 4නි පාරට කෝල් කරලා 2.5 මිලියන පාස් වෙලා තියෙනවා කියල කියනවා.. 18% පොලිය