මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

isurutmv

Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    තනි පුද්ගල ණයක් ඇපයක් නැතුව දෙනකොට පොලිය වැඩි නේද?

    ඔව් මමත් ගත්තා ඕක. ඇපයක් නැතුව දෙන නිසා කරදරයක් නැහැ. පොළිය තමා ටිකක් වැඩි. 600000/- කට 21000ක් තමා උනේ අවුරුදු 3ට, දැනට වාරික දෙකක් කැපිලා අවසන්.

    මාස 6ක් ගියාට පස්සේ ඉවර කරන්න පුළුවන් කිව්වා. එතකොට ඒ දවසට තියෙන සම්පුර්ණ පොලිය අයින් කරනවා කිව්වා
    ------ Post added on Jun 7, 2025 at 6:55 PM
    personal loan godak apayak nathuwa thama denne ne, man commercial eken gatta 5 years walata 7 milion 13% rate eken apayak nathuwa, NTB ekenuth ahuwa apa one na qwa rate eka 13.5%
     
    • Wow
    Reactions: craabeysinghe

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    අරන් දිරවගන්න බැරුව ගියාම තමයි අන්ඩන ත්‍රෙඩ් වැටෙන්නෙ
     
    • Like
    Reactions: craabeysinghe

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    seylan eken dapu ewun innawada 2000k-3000k athara

    අඩේ මල් පබා

    වසර 10 කට පමණ පෙර කිරියේ කුප්ප සුන්ගාරාත්මක කතා කියන්නන් අතරේ ප්‍රමුඛයෙක් උඹ.

    දැන් එවැනි හරවත් කතා නොකරන්නේ කිම?
     
    • Like
    Reactions: craabeysinghe

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28
    HSBC කතා කළා 3.5 M දෙන්න 14% ඒක මම ගත්තා.
    Sampath Bank කතා කරා 3 M දෙන්න 17%

    ewalema salli watenawada nattan bank eken crib eka payehseet wage documents check karanawada
    un ewa check karala thamai call karanne, denna puluwan ewnta
    ------ Post added on Jun 7, 2025 at 9:24 PM
     
    • Like
    Reactions: craabeysinghe

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Personal loan d? Floating kiyana eke wenne mokadda? Awrudden awruddata d poliya wenas wenne?
    ade sirawata? salary ek ntb ekat enaw d?
    Ade sorry ban podi waradeemak. Mage USD fd ekakata against thama meka. Personal nam 11% for 3 years. Eth ekat 9.5-10% wage adu karaganda puluwan katha karala. Ow salary NTB enne.
    Base rate + 3% AWPLR thama floating. Monthly thama USD ekata. Personal annually review wenne rate eka.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    NTB man ganna baluwa. 3 mil for 3 years 9.45% rate eka. Floating habai.
    NTB eke fixed rate naha neda? man ahaddi 12% walin dennan qwa ee dawas wala aduma offer karapu rate eka, habai 6 months fixed qwe, 3 years, 5 years fixed denne na, eka nisa gatte na
    HSBC කතා කළා 3.5 M දෙන්න 14% ඒක මම ගත්තා.
    Sampath Bank කතා කරා 3 M දෙන්න 17%

    un ewa check karala thamai call karanne, denna puluwan ewnta
    ------ Post added on Jun 7, 2025 at 9:24 PM
    ow habai sampath eke neme nan main transactions wenne un bank statments illanawa last 12 months, mata SMS eka awata app eken loan amount ekak pennuwe na, un call karala qwa sampath account eka operate wenne nathi nisa man transactions karana bank eke last 12 months statments denna kiyala
     
    • Like
    Reactions: craabeysinghe

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Personal loan d? Floating kiyana eke wenne mokadda? Awrudden awruddata d poliya wenas wenne?
    ඇත්තටම ලක්ෂ 40ක් වගේ ගාණක් පොලිය නැතුව ණයට දෙන මිනිස්සු නැද්ද ලංකාවේ.ඇපේට දෙයක් තියලා හරි ගන්න.එහෙම අරන් ගෙවන්නැති හොරු නිසා අනිත් අයටත් එහෙම ගන්න නෑ.බැංකු වලින් දෙන පොලියත් එක්ක ගෙවන්න සල්ලි නෑනේ හැමෝටම.ඇත්තටම එහෙම පොලී නැතුව මාසෙකට fixed amount එකක් අවුරුදු ගාණක් අරං ගෙවන්න පුළුවන් ණයට දෙන අය ඇත්තෙම නැද්ද?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    ithin bn nayata dena ekage income eka ne interest ek, nikan free nayat denna pissuwatai :baffled:
     
    • Like
    Reactions: craabeysinghe

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ඇත්තටම ලක්ෂ 40ක් වගේ ගාණක් පොලිය නැතුව ණයට දෙන මිනිස්සු නැද්ද ලංකාවේ.ඇපේට දෙයක් තියලා හරි ගන්න.එහෙම අරන් ගෙවන්නැති හොරු නිසා අනිත් අයටත් එහෙම ගන්න නෑ.බැංකු වලින් දෙන පොලියත් එක්ක ගෙවන්න සල්ලි නෑනේ හැමෝටම.ඇත්තටම එහෙම පොලී නැතුව මාසෙකට fixed amount එකක් අවුරුදු ගාණක් අරං ගෙවන්න පුළුවන් ණයට දෙන අය ඇත්තෙම නැද්ද?
    hodama yaluwa, hari deela kiyawanne nati nadayek hri dunnot thama, kohomath lankawa wage ratawal wala thama poli wadi, japan ekema poliya minus una kalath thibba, danuth poliya 1%ta adui 0.3k wge housing loan.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    hodama yaluwa, hari deela kiyawanne nati nadayek hri dunnot thama, kohomath lankawa wage ratawal wala thama poli wadi, japan ekema poliya minus una kalath thibba, danuth poliya 1%ta adui 0.3k wge housing loan.
    Mata dan lokuma prashne thiyenne eka.Next year student visa danna hithan inne Germany.Ehe block account ekak one 40 lakhs wage.Eka apitamai living cost ekata mase gane amount ekak denne.ඒත් අපි part time කළත් සමහර පැතිවල second year or third year block amount eka පෙන්නන්න වෙනවා.එතකොට අපි ඒ ගාණ ඊළඟ අවුරුදු වලට තියාගන්න ඕනේ වියදම් නොකර.Loan වල ලොකු ගාණක් සෙට් වෙන නිසා part time එකෙන් ඒවත් ගෙවලා living expenses cover karagena inna tikak amarui ehe dan.අඩු ගාණක් නං කමක් නෑ තව.Part time හොයාගන්නත් කාලයක් යනවා එහේ.Mini job ekak hari karala inna thibba salli ewanna nathnan.😔Thiyena idamuth getama allala ban aran thinne.Ekaka lidak hadala.Man eth gedara ayata kiwwe durin idamak aran thibbanan me kisi deyak nathuwa eka sell karala salli ganna thibba.Ethakota meheta salli dannath wiyadamak nane.
     
    • Wow
    Reactions: Erzo

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    personal loan godak apayak nathuwa thama denne ne, man commercial eken gatta 5 years walata 7 milion 13% rate eken apayak nathuwa, NTB ekenuth ahuwa apa one na qwa rate eka 13.5%
    salary eka enne e bank walatada, nathnam current account ekak thiyenawada. nathnam FD ekak thiyenawada e banks wala.

    mage salary slip eke prashne nisa credit card ekakwath ganna ba oya banks walin. apayak nathuwa kohomath denne na un
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,037
    113
    salary eka enne e bank walatada, nathnam current account ekak thiyenawada. nathnam FD ekak thiyenawada e banks wala.

    mage salary slip eke prashne nisa credit card ekakwath ganna ba oya banks walin. apayak nathuwa kohomath denne na un
    slip eke mokada awula