na mage salary awe DFCC, commercial ekata letter ekak dunna next salary eke idan salary ekata commercial ekata harawanawa kiyala dan salary enne commercial ekata habai salary enna kalin loan eka issue karesalary eka enne e bank walatada, nathnam current account ekak thiyenawada. nathnam FD ekak thiyenawada e banks wala.
mage salary slip eke prashne nisa credit card ekakwath ganna ba oya banks walin. apayak nathuwa kohomath denne na un
salary USD walin ena nisa thama ubata chance eka.na mage salary awe DFCC, commercial ekata letter ekak dunna next salary eke idan salary ekata commercial ekata harawanawa kiyala dan salary enne commercial ekata habai salary enna kalin loan eka issue kare
mata NDB and seylan denna baha qwa man wada karana company eka unge approved list eke na kiyala, man lankawe company ekaka neme forign company ekaka wada karanne salary enne USD eka nisa seyaln NDB ba qwa
ubta sure da me rate eka..un echra aduwata nam den neNTB man ganna baluwa. 3 mil for 3 years 9.45% rate eka. Floating habai.
na bn 11%, mn private banking innaw ekat thama adumubta sure da me rate eka..un echra aduwata nam den ne
Ah ekane..kohomath single digit nam wenna be tamana bn 11%, mn private banking innaw ekat thama adum
පොලිය නැතුව ණයට දෙන මිනිස්සු -- check with @AnuradhaRaඇත්තටම ලක්ෂ 40ක් වගේ ගාණක් පොලිය නැතුව ණයට දෙන මිනිස්සු නැද්ද ලංකාවේ.ඇපේට දෙයක් තියලා හරි ගන්න.එහෙම අරන් ගෙවන්නැති හොරු නිසා අනිත් අයටත් එහෙම ගන්න නෑ.බැංකු වලින් දෙන පොලියත් එක්ක ගෙවන්න සල්ලි නෑනේ හැමෝටම.ඇත්තටම එහෙම පොලී නැතුව මාසෙකට fixed amount එකක් අවුරුදු ගාණක් අරං ගෙවන්න පුළුවන් ණයට දෙන අය ඇත්තෙම නැද්ද?
Oken tamai call enne0117 303 050
oken call ekak awa answer kale na
14.75% nam rate eka wadi machanSampath 3 mil 3 years 14.75. paya 2n loan ready kiwa
මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.
මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද
1. උඹලා Apply කරාද?
2. උඹලට ආපු rate කොහොමද ?
3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
Dan denawada danne ne bro. Eka denne bank eka thiranaya karala.මටත් deepan