මේ දවස් වල room යන උන් help..

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මචංලා මේ දවස්වල කෙල්ලත් එක්ක රූම් යන එක ප්‍රශ්නයක් නැද්ද ? Quarantine check කරන්න පොලිසියෙන් පනින සීන් තියනවා කියලා කිරියෙම එකෙක් දලා තිබ්බා. කෙල්ලත් එක්ක හිටියට ප්‍රශනයක් නෑනෙ?
    මොරටුව, පිලියන්දල අවට එහෙම safe place මොනවද තියෙන්නෙ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,848
    17,890
    113
    මචංලා මේ දවස්වල කෙල්ලත් එක්ක රූම් යන එක ප්‍රශ්නයක් නැද්ද ? Quarantine check කරන්න පොලිසියෙන් පනින සීන් තියනවා කියලා කිරියෙම එකෙක් දලා තිබ්බා. කෙල්ලත් එක්ක හිටියට ප්‍රශනයක් නෑනෙ?
    මොරටුව, පිලියන්දල අවට එහෙම safe place මොනවද තියෙන්නෙ?
    Oya gubbayam walata yanne natuwa hari haman hotel ekakata palayan ban. wadima unot 15k yai
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    0E5FBA55-267A-4846-B134-9632D36908E7.jpeg

    anthimatama baduwak gahanna giya room eke toilet eka!!
    skuwata passe baduwa dhaala hodhagannet nathiawa gedara aawa kiyahanko 🤢🤮
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මචංලා මේ දවස්වල කෙල්ලත් එක්ක රූම් යන එක ප්‍රශ්නයක් නැද්ද ? Quarantine check කරන්න පොලිසියෙන් පනින සීන් තියනවා කියලා කිරියෙම එකෙක් දලා තිබ්බා. කෙල්ලත් එක්ක හිටියට ප්‍රශනයක් නෑනෙ?
    මොරටුව, පිලියන්දල අවට එහෙම safe place මොනවද තියෙන්නෙ?
    එහෙම පොලිසි වලින් පනින්නෙ නෑ බන්. හොද hotel එකකට පලයන් like a day out
     
    • Like
    Reactions: NRTG and hodakolla

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මචංලා මේ දවස්වල කෙල්ලත් එක්ක රූම් යන එක ප්‍රශ්නයක් නැද්ද ? Quarantine check කරන්න පොලිසියෙන් පනින සීන් තියනවා කියලා කිරියෙම එකෙක් දලා තිබ්බා. කෙල්ලත් එක්ක හිටියට ප්‍රශනයක් නෑනෙ?
    මොරටුව, පිලියන්දල අවට එහෙම safe place මොනවද තියෙන්නෙ?
    යකෝ, දෙන්නම 18+ නම්, පොලිසියට උඹලව කුදලාගෙන යන්න බැහැ.

    අහපන් මොන පනත යටතේද අත් අඩංගුවට ගන්නේ කියල. 18+ වැඩි දෙන්නෙක්, එහෙම තැනක ඉන්න එක, හැසිරෙන එක නීති විරෝදී නැහැ බොලව්. Quarantine guest එකක් නම්, external parties නොට් allowed වෙන්න ඕන. ඒකට අමුතුවෙන් පැනල බලන්න දෙයක් නෑ .

    හදිසියේ වත් අරන් ගියොත්, සද්ද නැතුව ගිහින් වන්දි නඩුවක් දාපන්, උඹල දෙන්නට විච්ච damage එකට. හොද lawyer කෙනෙක් හරහා.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නහයට කූරක් ගහල ගෙදරට කෝල් කරල කියනව වගේද කෑල්ලක් ඵක්ක සැපක් ගන්න ඵක..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    චොර ඒවා අස්සේ රින්ගන්නෙපා බොල මේ දවස් වල කොරෝනා වාසිය ගනින් උපරිමෙන්ම
    ගලධාරි හෝටලය - LKR 6,882.31/- (One Night)

    Capture.PNG

    මමත් ලඟදි ගියා වයිෆ් & බබාලා එක්ක
    හොදටම හොදයි මචන්.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    චොර ඒවා අස්සේ රින්ගන්නෙපා බොල මේ දවස් වල කොරෝනා වාසිය ගනින් උපරිමෙන්ම
    ගලධාරි හෝටලය - LKR 6,882.31/- (One Night)

    View attachment 115832

    මමත් ලඟදි ගියා වයිෆ් & බබාලා එක්ක
    හොදටම හොදයි මචන්.
    ජිගි ජිගිය දැම්මද බබාලා නිදි අතරේ?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ජිගි ජිගිය දැම්මද බබාලා නිදි අතරේ?
    කොළඹට ලඟ තැනක උත්සවේකට යන්න උනා මචන්.ඉතින් ඉවර වෙලා රෑම ගෙදර යන් නැතුව මෙහෙ ඉදලා උදේ පිටත් උනා පොඩ්ඩෝ හැක් වෙන නිසා.ඒකයි කිව්වේ සුපිරි කියලා මෙතන. ( අහපු ප්‍රශ්නෙට පිළිතුර නම් "නෑ" :-) )
     
    • Like
    Reactions: Common man

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Police has no policy. So in case of any problem, both of you have to ready. Quarantine law still in force. If upset guys they can get you to the pcr test. But less probably due they hv busy time.
     
    • Like
    Reactions: Darkseid

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    කොළඹට ලඟ තැනක උත්සවේකට යන්න උනා මචන්.ඉතින් ඉවර වෙලා රෑම ගෙදර යන් නැතුව මෙහෙ ඉදලා උදේ පිටත් උනා පොඩ්ඩෝ හැක් වෙන නිසා.ඒකයි කිව්වේ සුපිරි කියලා මෙතන. ( අහපු ප්‍රශ්නෙට පිළිතුර නම් "නෑ" :-) )
    එල බන්!! පොඩි උන් එක්ක කොහෙද ඕව්ට වෙලාවක් ! 😞
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මචංලා මේ දවස්වල කෙල්ලත් එක්ක රූම් යන එක ප්‍රශ්නයක් නැද්ද ? Quarantine check කරන්න පොලිසියෙන් පනින සීන් තියනවා කියලා කිරියෙම එකෙක් දලා තිබ්බා. කෙල්ලත් එක්ක හිටියට ප්‍රශනයක් නෑනෙ?
    මොරටුව, පිලියන්දල අවට එහෙම safe place මොනවද තියෙන්නෙ?
    Uba piliyandal nam math ennam Dasuna Kesbewa hodai tawa Piliyandal By pass road eka thiyanwa tawa boralsgamuwa patta place ekka thiyannawa athulat wenna .... Mahinda Parlour eka gawin athulata