උට්ට. උදේම කැපුවා බන්ස්. ඇඳුම් මැදලත් නෑ බන්. ලුනු මිරිස් වගේ පොඩි වෙලා.. එහෙම්ම කන්තෝරු ඇඳන් යන්න වෙලා තියෙනේ.. හෙනම ගහපන් කැරි රාජපක්ෂ පවුලටම...
zone eka mokkda? mekedaඋට්ට. උදේම කැපුවා බන්ස්. ඇඳුම් මැදලත් නෑ බන්. ලුනු මිරිස් වගේ පොඩි වෙලා.. එහෙම්ම කන්තෝරු ඇඳන් යන්න වෙලා තියෙනේ.. හෙනම ගහපන් කැරි රාජපක්ෂ පවුලටම...
හායි රික්රුට් @nicjosh83 මෝටිවේශනල් පිම්පච්චි උදේම කුලී කොමෙන්ට් දාන්න ඇවිත් තියෙන්නේ
ඔක්කොමත් හරි හවස 6 සිට රෑ 12 කැපිල්ල තමා ඉවසන්න බෙරි.Ado karima kapilla..6pm to 12 am..3am to 6 am...12pm to 6pm...
Ou ban okkoma wada padu wenawaඔක්කොමත් හරි හවස 6 සිට රෑ 12 කැපිල්ල තමා ඉවසන්න බෙරි.
අැයි මීට ඉස්සෙල්ල ලංකාවෙ කරන්ට් කපල නැද්ද?හැමතිස්සෙම ඵකකින්ම යැපෙන්න බලන්නෙ නැතුව විකල්පයක් හොයාගනින්..අපි නම් පොල් කටු ඉස්ත්රික්ක වලිනුත් අැඳුම් මැදල තියෙනව..උඹල නම් ඒව ගැන අහලවත් නැතුව අැතිඋට්ට. උදේම කැපුවා බන්ස්. ඇඳුම් මැදලත් නෑ බන්. ලුනු මිරිස් වගේ පොඩි වෙලා.. එහෙම්ම කන්තෝරු ඇඳන් යන්න වෙලා තියෙනේ.. හෙනම ගහපන් කැරි රාජපක්ෂ පවුලටම...
+94 112 573 308 speed dial eke thiyenneනන්දෙගෙ ගෙදර නම්බර් එක හොයල දියන්කො