මේ දැන් කැපුවා පැය 13

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,762
    8,373
    113
    උට්ට. උදේම කැපුවා බන්ස්. ඇඳුම් මැදලත් නෑ බන්. ලුනු මිරිස් වගේ පොඩි වෙලා.. එහෙම්ම කන්තෝරු ඇඳන් යන්න වෙලා තියෙනේ.. හෙනම ගහපන් කැරි රාජපක්ෂ පවුලටම...
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,168
    4,943
    113
    උට්ට. උදේම කැපුවා බන්ස්. ඇඳුම් මැදලත් නෑ බන්. ලුනු මිරිස් වගේ පොඩි වෙලා.. එහෙම්ම කන්තෝරු ඇඳන් යන්න වෙලා තියෙනේ.. හෙනම ගහපන් කැරි රාජපක්ෂ පවුලටම...
    zone eka mokkda? mekeda
    1648689547458.png
     
    • Like
    Reactions: B.Chat

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,182
    27,667
    113
    හායි රික්රුට් @nicjosh83 මෝටිවේශනල් පිම්පච්චි උදේම කුලී කොමෙන්ට් දාන්න ඇවිත් තියෙන්නේ 🤭. මිනිස්සු මරන්න එපා කියපන් කැ** නන්දිගවයට.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    උට්ට. උදේම කැපුවා බන්ස්. ඇඳුම් මැදලත් නෑ බන්. ලුනු මිරිස් වගේ පොඩි වෙලා.. එහෙම්ම කන්තෝරු ඇඳන් යන්න වෙලා තියෙනේ.. හෙනම ගහපන් කැරි රාජපක්ෂ පවුලටම...
    අැයි මීට ඉස්සෙල්ල ලංකාවෙ කරන්ට් කපල නැද්ද?හැමතිස්සෙම ඵකකින්ම යැපෙන්න බලන්නෙ නැතුව විකල්පයක් හොයාගනින්..අපි නම් පොල් කටු ඉස්ත්රික්ක වලිනුත් අැඳුම් මැදල තියෙනව..උඹල නම් ඒව ගැන අහලවත් නැතුව අැති