මේ දැන් පොඩ්ඩකට කලිං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මේ දැන් පොඩ්ඩකට කලිං

    මේ දැන් වැහි සිසිලක් ඇඟට දැනෙන්ඩ ගත්ත :cool: මාර කූල් එකක් දැනෙන්නෙ..
    උඹලගෙ පැති වලට කොහොමද ?
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මේ දැන් වැහි සිසිලක් ඇඟට දැනෙන්ඩ ගත්ත :cool: මාර කූල් එකක් දැනෙන්නෙ..
    උඹලගෙ පැති වලට කොහොමද ?

    මොකක්ද බන් උබට පඩයක් ගියත් ත්‍රෙඩ් එකක් දානවා ගදට මොකක්ද එකක් ගුද මාර්ගය දිගේ පල්ලම් බැස්සා ... උබලටත් එහෙමද කියල ....
    කෙල්ලෙක් එහෙම උබේ අතින් ඇල්ලුවොත් උබ ගැහිලා ගැහිලා ජබර කලන්තේ දාල වැටේවි. :lol::lol::lol:

    හා හා .. කමක් නෑ. ඔව් අපටත් හිතලයි. ගිණි මැලයක් ගහන්න දර ටිකක් අරන් වරෙන්.
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මෙහෙටත් වහිනවා

    යකෝ මෙහේට වහිනවා කියන්නේ උබේ සරම අස්සටද? :lol::lol:උබේ ලොකේෂන් එක කියව ගන්නවත් බැරි එකක්නේ බන්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113

    මොකක්ද බන් උබට පඩයක් ගියත් ත්‍රෙඩ් එකක් දානවා ගදට මොකක්ද එකක් ගුද මාර්ගය දිගේ පල්ලම් බැස්සා ... උබලටත් එහෙමද කියල ....
    කෙල්ලෙක් එහෙම උබේ අතින් ඇල්ලුවොත් උබ ගැහිලා ගැහිලා ජබර කලන්තේ දාල වැටේවි. :lol::lol::lol:

    හා හා .. කමක් නෑ. ඔව් අපටත් හිතලයි. ගිණි මැලයක් ගහන්න දර ටිකක් අරන් වරෙන්.

    පාලු කනත්තක් මැද ගිනි මැලයක් ගහල රාත්‍රියක් ගත කරන්ඩ කියාපු දවස
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් වැහි සිසිල දැනි දැනි ඉඳපංකො වැහැල වැහැල යට වෙලා අවතැන් වුනාට පස්සෙ වහලෙ උඩට වෙලා කෑගහපං අපි එන්නං වියලි ආහාර අරං උඹව බලල යන්ඩ :baffled: :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ පැතිවලට කොහොමද කියල දැනගන්න අද නිව්ස් වල කාලගුණ වාර්ථාව අහපං මිනිහෝ
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ පැතිවලට කොහොමද කියල දැනගන්න අද නිව්ස් වල කාලගුණ වාර්ථාව අහපං මිනිහෝ

    තොගෙ පැත්ත දැන්ම කියල පලයං මිනිහො වැහැල නාය ගිහිං තෝ යට වුනාම අපි එන්නං මිනිය ගොඩගන්න :baffled: :baffled:
     
    • Like
    Reactions: Red_frame