මේ දැන් පොඩ්ඩකට කලිං

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :yes::yes:ආයිත් අහලා..:love:

    ලව් කරන කාලෙදි ගොඩක් එවුන් කැමති පොද වැස්සටලු. බැන්දට පස්සෙ කැමති මහ වැහිවලටලු. පොතක තිබුන දෙයක් මතක් උනා. :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දීපු රේප් ටික අපහු ගනින් මන GTට කියනවා හැබැයි
    7406192.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලව් කරන කාලෙදි ගොඩක් එවුන් කැමති පොද වැස්සටලු. බැන්දට පස්සෙ කැමති මහ වැහිවලටලු. පොතක තිබුන දෙයක් මතක් උනා. :lol::lol:

    :rofl:පොත් වලත් තියෙන ඒවා:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මලාට පස්සේ මොකටද මිනිහෝ ආයේ මිනිය ගොඩගන්නේ..
    ඇයි තොට කරෝල කන්නද?
    ඔච්චර කට්ටක් කන්න ඕනෙද මූසලයෝ කරෝල ටිකක් කන්න ගිහිං කඩෙන් කට්ට කරෝල 250ක් අරගෙන ඇවිල්ලා තෙල් දාගෙන කාපංකෝ මිනිහෝ .
    ඔච්චර දෙයක් වත් නොතේරෙන බූරුවෙක්ද මිනිහෝ තෝ?

    මිනිය ගොඩගන්නැතුව අවසන් ගෞරව දක්වන්නෙ තොගෙ account එකටද මූසලයො තොට ඒකවත් තේරෙන්නැද්ද :baffled: :baffled:
    කරෝලත් එක්ක දෙනව තොගෙ මලබත :baffled: :baffled:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • මොකක්ද බන් උබට පඩයක් ගියත් ත්‍රෙඩ් එකක් දානවා ගදට මොකක්ද එකක් ගුද මාර්ගය දිගේ පල්ලම් බැස්සා ... උබලටත් එහෙමද කියල ....
    කෙල්ලෙක් එහෙම උබේ අතින් ඇල්ලුවොත් උබ ගැහිලා ගැහිලා ජබර කලන්තේ දාල වැටේවි. :lol::lol::lol:

    හා හා .. කමක් නෑ. ඔව් අපටත් හිතලයි. ගිණි මැලයක් ගහන්න දර ටිකක් අරන් වරෙන්.

    :lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රෑට නිදාගන්න කොට වැහිනවානම් තමයි යකෝ පට්ට.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඊයේ රෑ 11ට විතර නිදාගත්තා.
    මහ වැස්සක් වැස්සා ගොරෝ ගොරෝ.
    අද උදේ 11.30 ට ඇහැරුණේ. සැපට නින්ද ගියා.
    නැගිටිනකොටත් වහිනවා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් පට්ටේටම කළු කරලා වැහි හුල0 තියෙන්න ඕනේ... ගොරවන සද්දෙත් අවොත් ඉතින් පට්ට....