ආගම = ආත්මය ගලවා ගැනීමේ මාර්ගය.....
mama nam Buddhist... but adahanne wenas widiyata...ada minissu Buddhist agama adahana widiyata nemei...budu hamuduruwo kiyala dunna widiyata adahanne![]()
වැරදියි යාළුවෙ..බුදුහාමුදුරුවො හොල්මන් ගැනත් දෙවිවරු ගැන කියපු දේවල් දැනගන්න "ප්‍රේත වත්තු" "විමාන වත්තු" කියවන්න.. ඒ කොටස් වල තනිකරම තියෙන්නෙ ඒ ගැනයි...
පොත් 2ක ඕන නම් බෞද්ධ පොත් මධ්යස්තානයෙන් හරි කඩේකින් හරි ගන්න පුලුවන්...


