එල. මාත් පුලුවන් විදියට දැම්ම බන්. මචන් හරියටම කියන්න බෑ ඒත් මේ කාලෙදි ඕක physical තෙරපි වලින් හොඳ කරන්න පුලුවන්. සර්ජරි වලට නොයා, scoliosis ඕකට කියන්නෙ. ලංකාවෙ සෑහෙන්න තියනව.
කියන්න බෑ බන්. හැබැයි කොන්ද ගොඩක් ඇත වුනොත් හාට් එකට ලංග්ස් වලට බලපෑමක් එනව. ඒත් මචන් මේ හැදෙනකාලෙ නිසා ගොඩක් දුරට හොඳකරන්න පුලුවන් කමක් තියෙන්න ඕනෙ. ලංකාවෙ ගොඩක් වෙලාවට ඕකට හරියට ට්‍රීර්ට්මන්ට් කරන්නෙ නෑ බන්.හුගක් දරුණුවට තියන නිසාද දන්නේ නෑ නේද සර්ජරි එකක් කරන්න කිව්වේ?
ගොඩක් වෙලාවට ස්කොලිඔසිස් සර්ජරි කලත් ආපහු එන කේස් තියනව. මෙයාව පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න පුලුවන්නම් පොඩ්ඩක් විස්තර අහල බලන්න පුලුවන් දොස්තරල මොකද කිව්වෙ කියල. ඕක කොන්දට විතරක් නෙමේ බන් බලපාන්නෙ ඔය ඇදේ උකුල් ඇටෙන් කකුල් වලින් උරහිස්වලිනුත් හිටිනව. කොන්ද කෙලින්කලා කියල විතරක් එකපාරට හරියන්නෙ නෑ කාලයක් තිස්සෙ ට්‍රීට්මන්ට් කරන්න ඕන එකක්.කියන්න බෑ බන්. හැබැයි කොන්ද ගොඩක් ඇත වුනොත් හාට් එකට ලංග්ස් වලට බලපෑමක් එනව. ඒත් මචන් මේ හැදෙනකාලෙ නිසා ගොඩක් දුරට හොඳකරන්න පුලුවන් කමක් තියෙන්න ඕනෙ. ලංකාවෙ ගොඩක් වෙලාවට ඕකට හරියට ට්‍රීර්ට්මන්ට් කරන්නෙ නෑ බන්.ගොඩක් වෙලාවට ස්කොලිඔසිස් සර්ජරි කලත් ආපහු එන කේස් තියනව. මෙයාව පොඩ්ඩක් කන්ටැක්ට් කරගන්න පුලුවන්නම් පොඩ්ඩක් විස්තර අහල බලන්න පුලුවන් දොස්තරල මොකද කිව්වෙ කියල. ඕක කොන්දට විතරක් නෙමේ බන් බලපාන්නෙ ඔය ඇදේ උකුල් ඇටෙන් කකුල් වලින් උරහිස්වලිනුත් හිටිනව. කොන්ද කෙලින්කලා කියල විතරක් එකපාරට හරියන්නෙ නෑ කාලයක් තිස්සෙ ට්‍රීට්මන්ට් කරන්න ඕන එකක්.
හ්ම්ම්....ෆෝන් නම්බර් එකක් තිබුන නේද වීඩියෝ එකේ? උඹට පුළුවන් කමක් තියනවනම් කතා කරලා බලපන්.....ඔය සර්ජරි එකට උනත් ජනාධිපති අරමුදෙලෙන් එහෙම උදව් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙයාලට ඒවා තේරෙනවා ඇති කියල මම හිතන්නේ නැහැ.


හ්ම්ම්....ෆෝන් නම්බර් එකක් තිබුන නේද වීඩියෝ එකේ? උඹට පුළුවන් කමක් තියනවනම් කතා කරලා බලපන්.....ඔය සර්ජරි එකට උනත් ජනාධිපති අරමුදෙලෙන් එහෙම උදව් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙයාලට ඒවා තේරෙනවා ඇති කියල මම හිතන්නේ නැහැ.

mama ahamben meka dekke....
matath puluwan widihata udaw kala...
machan hemoma ekathu wela mey daruwawa goda daaamu.... laksha 20k hoya ganna beriwenne nee..hemoma ekathu wunoth...
![]()


