මේ දුවට ඇති සැටියෙන් පුලුවන් අය උදව්වක් ක&#35

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    55DymHU.png

    පුලුවන් තරමින් උදව්වක් කලා මචන්. මං අමතක කරන්නෙ නෑ.:) ඉස්සරහට බලමු තව. මේ දරුවව හොඳ කරන්න පුලුවන්.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆොටෝෂොප් දන්න කෙනෙක්ට image එකක් හදල දෙන්න පුලුවන්ද මේ දුව ගැන කියල FB pages වල එහෙම දාන්න :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆොටෝෂොප් දන්න කෙනෙක්ට image එකක් හදල දෙන්න පුලුවන්ද මේ දුව ගැන කියල FB pages වල එහෙම දාන්න :)

    එකෙක්වත් නැද්ද? රතු මිරිස් හරි සිංහල ජාතිය බේරගන්න තම්බි මරමු කිව්වොත් හරි නම් පෝලිමේ එන උන් මේවට නැහැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පඩි හම්බුනා තව ගානක් දාන්න ඕනේ හෙට :)

    එල. මාත් පුලුවන් විදියට දැම්ම බන්. මචන් හරියටම කියන්න බෑ ඒත් මේ කාලෙදි ඕක physical තෙරපි වලින් හොඳ කරන්න පුලුවන්. සර්ජරි වලට නොයා, scoliosis ඕකට කියන්නෙ. ලංකාවෙ සෑහෙන්න තියනව.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එල. මාත් පුලුවන් විදියට දැම්ම බන්. මචන් හරියටම කියන්න බෑ ඒත් මේ කාලෙදි ඕක physical තෙරපි වලින් හොඳ කරන්න පුලුවන්. සර්ජරි වලට නොයා, scoliosis ඕකට කියන්නෙ. ලංකාවෙ සෑහෙන්න තියනව.

    :love::love: