Ow machan, Den Final Year..![]()
![]()



Uba ISMM ekema neda karanne..
Ela man ubawa contact karagnnnam machan, Thanks Bro....![]()
ubata me deken karanna puluwan wenne aniwa A/L pass unoth withari, Certificate course eka base course eka, meken samanyen jobak hoya ganna puluwan, uba maths karala thiyenan wisheshai, meke surive wenna puluwan wenneth eham meter tikata withari, supiri course ekak mcn, sellam na,
diploma/gradutation eka karanavanan ubata aniwa A/L pass wennama oni, eeta amatha sudusukan thiyenne oni, ubata Hemas eke, Naval Shipyard wala wage supiri job hoya ganna puluwan, habai jobs okkoma stress hode , mathaka thiya ganin, company profile ekaka main key holder wage thama, hariyata nikan operations manager, kohomath oya course karala hamba wennw operations coordinator, nathan operations exec, nathan supply chain exec.
suba pathum , me nawa awrudde, ubata jayen jaya!!!
mokak hari goda palayam
Thanks
Gevin





CERTIFICATES AND DIPLOMA COURSE IN SUPPLY CHAIN MANAGEMENT
http://www.ismmsrilanka.com/mls.html
GRADUATE DIPLOMA IN PURCHASING & SUPPLY CHAIN MANAGEMENT
http://www.ismmsrilanka.com/GDPSCM.html
Degree එක කරපං ඒක පිලිවෙලයි, අර මාස 18 සෙට් 3 වෙන වෙනම කරනවට වඩා, ඔය මොන දේ කරන්නත් වත මැනේජ් කරගන්න එපායැ. Certoficate ,advance certificate dip module fee & certificate fee වෙන වෙනම ගෙවන්න ගිහින් උඹටම එපාවෙයි, එකපාරටම ඩිග්‍රිය්ට අත ගහපං එපා උනත් මැදිං දාල යන්න බෑනෙ. අවුරුදු 3න් ගේම ගහපං , good luck!
අම්මෝ හැමෝම කරන රෙද්දවල් නැතුව මෙහෙම එකක් කරන්න අහන එකෙක් ඉන්න එකම සතුටුයි නැත්තම් හැමිනෙන හදන්වා අයිටී කරන්නයි බිස්නස් මැනේජ්මන්ට් කරන්නයි එංජිනියරින් කරන්නයි ඩොකෙක් වෙන්නයිනේ . සබ්ජෙක්ට් එක ගැන ලොකු දැනුමක් නෑ එත් දෙවනි එක හොදයි වගේ


