මේ දෙකෙන් වාසි මොකද්ද?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ඔය ගාණෙන් කරන්න අමාරුයි දෙකම. තමන්ගෙ තැනක් තියනවනම් ආරම්භයක් ගන්න පුළුවන්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොරුන්ගෙන් තමයි බේරන්න බැරි.අත්දැකීමෙන් කියන්නේ.

    එක්කෝ උඹට නතර වෙලා ඉන්න වෙයි ,නැත්නම් පඩියකුත් ගෙවලා එකෙක් තියන්න වෙයි.ඒකටත් විශ්වාසවන්ත එකෙක් හොයන එක ලේසි නෑ.

    තව අමතර මොනවා හරි වගාවක් දාගන්න බලපන් වත්තක් ගන්නවා නම්.පුවක් ,රඹුටන්,දූරියන් වගේ නම් හොදයි.රිලව් වදුරෝ ඉන්න පැතිවල නම් බේරගන්නවා ලේසි නෑ.කකුල් දෙකේ හොරු ඊට හපන්.එක පාරයි අපි පුවක් වික්කේ ලක්ෂෙකට වැඩියෙන්.ඒ පාර පෝර කවර 10ක් තිබ්බා.එදායින් පස්සේ අද වෙනකම් පුවක් කවර තුනක් කඩන්න නෑ.