මේ දෙකෙන් වාසි මොකද්ද?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    ලක්ශ 10 ක් 20 ක් අතේ තියන කෙනෙක්ට පින්නවල වගේ පැත්තකින් ඇතුලට වගේ වෙන්න cabana එකක් ගහලා (පොඩි නැචුරල් pool එකක් වගේ හදලා , tourist ලට rent කරලා income එකක් ගන්න එකද ලේසි එහෙමත් නැතිනම් ඒ ගනටම පොල් වත්තක් වගේ ඇරන් දාන එකද?
    අඩුවෙන් කාලේ දන්න ඕනේ, profit පැත්ත, සහ දෙකේම , upside downwides මොනවාද මචන්ලා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,921
    16,902
    113
    Colombo
    ලක්ශ 10 ක් 20 ක් අතේ තියන කෙනෙක්ට පින්නවල වගේ පැත්තකින් ඇතුලට වගේ වෙන්න cabana එකක් ගහලා (පොඩි නැචුරල් pool එකක් වගේ හදලා , tourist ලට rent කරලා income එකක් ගන්න එකද ලේසි එහෙමත් නැතිනම් ඒ ගනටම පොල් වත්තක් වගේ ඇරන් දාන එකද?
    අඩුවෙන් කාලේ දන්න ඕනේ, profit පැත්ත, සහ දෙකේම , upside downwides මොනවාද මචන්ලා.
    ලක්ශ 10/20 කින් පොල් වතු ගන්න පුලුවන්ද බන්? :baffled:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොල්වතුනම් ගන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ.
    අක්කර කීයක් ගන්නවද, ගස් කීයක් තියනවද, පොල් කොච්චර කඩනවද, පොහොර වලට කීයක් යනවද, කුලී කාරයන්ට කීයක් ගෙවන්න ඕනද, ට්‍රාන්ස්පෝට් වලට කොච්චර වියදම් වෙනවද, හොර හතුරන්ගෙන් බේරගන්නෙ කොහොමද වගේ ටිකක් ස්ප්‍රෙඩ් ශීට් එකක දාලා බලපන් අවුරුද්දට උඹේ අදායම කීයද කියල.
    අපේ වත්තකින් එක මුරේකට පොල් ගෙඩි 1500 විතර කඩනවා (හොරුන්ට දුන්නට පස්සෙ). ඔක්කොම වියදම් අයින් කරලා බලපුවම බ්‍රේක් ඊවන්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උබ ඉන්නේ ටවුන් එකක් කිට්ටුව නම් බෝඩින් වලට දෙන්න රූම් කීපයක් හදපන්.
    easy money
     
    • Like
    Reactions: kingcapton

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Solana wage riskda
    alt ganna epa risk wadi, btc witarak ganin

    ps - pol wathu wadenam hariyan na loweth karanna epa, too risky and not enough profit for effort.

    south paththe podi cafe ekak danna puluwannam goda thamai, touristsla focus karala posh vibe ekata chutiwata cute wata haduwanam mara profitable business eka, athal ekkuth thiyenawa. habai land ekak gannawanam tikak ganan wei, rent karana ekanam hariyatama dan na research parak dapan. mata honda capital ekak thibbanam mama oka thama karanne
     
    Share market dala 2022 august wage kelawela inne investing epa wela inne hebei crypto gain krpu Aya innwa last year eke