මේ දෙකෙන් හොද මොකද්ද?

මේ දෙකෙන් හොද මො&#3482


  • Total voters
    27

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
මේ දෙකෙන් හොද මොකද්ද?

කාර් එකක් ගන්න පොඩි බලාපොරොත්තු කෑල්ලක් තියෙනවා.;)
බජට් එක උපරිම ලක්ෂ 20ක් වගේ තමා තියෙන්නේ..
දැනට නං වාහන දෙකක් ඔලුවේ තියෙනවා..


images



nissan fb 15




images


nissan n16


මට දැනගන්න ඕනේ ඔය ගානට ඔය වාහන දෙකෙන්,
1) හොදම මොඩ්ල් එක මොකද්ද,
2) සාපේක්ෂව ඉන්ධන පරිභෝජනය,
3) සැප පහසුව,
4) නඩත්තු වියදම්

ආදී දේවල් සලකල බලල සමස්ථයක් විදිහට ගන්න හොදම වාහනේ මොකද්ද ඔය දෙකෙන්?
ඒ ඇරුණම වෙන මොකක් හරි හොද මොඩ්ල් එකක් තියෙනවනං එකත් පොඩ්ඩක් මට කියන්න..
ඉන්දියන් එවනන් එපා..;)