Ryzen 5 3600
Ryzen 5 3600
B450 Motherboard
16GB (3200) RAM
500GB SSD
650W PSU
Coolermaster casing
GTX 1660 Super
Evo 212 Cooler
Total Cost Around : 185, 000 /=
Intel i5 10400
intel i5 10400
B460 Motherboard
16GB (2666) RAM
500GB SSD
650W PSU
Coolermaster casing
GTX 1660 Super
Evo 212 Cooler
Total Cost Around : 184, 000 /=
උබලා කියන්නේ මේ දෙකෙන් මොකද්ද හොද ? intel platform maturity එක තියෙනවා. Heating issues එහෙම නැ. හැබැයි 10 - 20% performance අඩුයි. මම දැක්ක ryzen 5 3600 වල සමහර විට heating කෙස් තියෙනවා කියලා.
intel එකේ iGPU එක නම් වටිනවා. මම දැනුත් i3 iGPU එක use කරන්නේ මගේ gtx 750ti එක වැඩ නැති නිසා. ryzen වල නම් GPU එක ගියොත් උඩ බලන් ඉන්න වෙන්නේ.
මේ week එකේ assemble කරන්න ඉන්නේ. Zen 3 release වෙනවා කියලා දන්නවා එත් B550 එකයි launch price ගොඩක් වැඩි තේරුමක් නැ වගේ.