මේ දෙකේ වෙනස මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මේ දෙකේ වෙනස මොකක්ද?

    CorelDRAW Graphics Suite 2018

    CorelDRAW Technical Suite 2018

    උඩ එක ඩොලර් 600යි
    යට එක ඩොලර් 1000යි :sorry:
     
    • Like
    Reactions: Darkline

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    CorelDRAW Graphics Suite 2018
    Meka normal graphics walata


    CorelDRAW Technical Suite 2018
    meka (CAD) Engineering/Mechanical drawing walata. AutoCAD, SolidWorks wage
     
    Last edited:
    • Like
    Reactions: Darkline

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    තෝ මේක​ සල්ලි දීලා ගන්නද යන්නේ? :rofl:

    මේව ගන්ඩ කොයින්ද බං සල්ලි මට

    මට පීස එකක් කන්ඩ සල්ලි නැතුව ඉන්නෙ.. :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113

    මේව ගන්ඩ කොයින්ද බං සල්ලි මට

    මට පීස එකක් කන්ඩ සල්ලි නැතුව ඉන්නෙ.. :P

    Rice ekak kapan ara handiye kaden :P

    images
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට සල්ලි තියෙනවනං අපේ ගෙදරට පීස එකක් එවපං :P

    mama jeewitheta pizza kala naha :) jeewitheta kama welakata echchara wiyadam karanna adahasakuth naha. oyita wada pol roti rahayi :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Rice ekak kapan ara handiye kaden :P

    images

    ඔව් බං..

    ඊයෙ වෙන කඩේකින් කොත්තුවක් කෑව. රහයි :P

    හැමදාම නෑ. ඉඳල හිටල තමා ඕව කන්නෙ..