මේ දෙන ආතල් එක කොහොමද 🥳🥰🥳🥰
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Apr 12, 2023 #2 මම හිතුවේ උබ අහන්නේ පාරම්පරික දේශීය සංගීත භාණ්ඩ ඒ කියන්නේ බටනලා තම්මැට්ටම් ගැටබෙර වගේ ඒවා යොදාගෙන හදන සින්දු විතරයි කියලා. Reactions: charitha2011, laka007, avjayarathne and 6 others
මම හිතුවේ උබ අහන්නේ පාරම්පරික දේශීය සංගීත භාණ්ඩ ඒ කියන්නේ බටනලා තම්මැට්ටම් ගැටබෙර වගේ ඒවා යොදාගෙන හදන සින්දු විතරයි කියලා.
dilann Well-known member Jul 6, 2018 67,310 166,615 113 එකමත් එක රටක Apr 12, 2023 #3 උබ නටනවද මේවා දාල ?
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Apr 12, 2023 #4 Ryan08 said: මම හිතුවේ උබ අහන්නේ පාරම්පරික දේශීය සංගීත භාණ්ඩ ඒ කියන්නේ බටනලා තම්මැට්ටම් ගැටබෙර වගේ ඒවා යොදාගෙන හදන සින්දු විතරයි කියලා. Click to expand... ඇයි මේක අවුල් ද ?
Ryan08 said: මම හිතුවේ උබ අහන්නේ පාරම්පරික දේශීය සංගීත භාණ්ඩ ඒ කියන්නේ බටනලා තම්මැට්ටම් ගැටබෙර වගේ ඒවා යොදාගෙන හදන සින්දු විතරයි කියලා. Click to expand... ඇයි මේක අවුල් ද ?
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Apr 12, 2023 #6 dilann said: උබ නටනවද මේවා දාල ? Click to expand... ඔව් Reactions: Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Apr 12, 2023 #7 pitiye.appu said: ඇයි මේක අවුල් ද ? Click to expand... නෑ ලස්සනයි
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Apr 12, 2023 #8 Emios said: Click to expand... කිසි ගතියක් නෑනේ
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara Apr 12, 2023 #9 උඹට බස් එකක් තියේද? Reactions: allrights, pitiye.appu and Ryan08
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Apr 12, 2023 #10 Heshan Daminda said: උඹට බස් එකක් තියේද? Click to expand... නෑ Reactions: Ryan08 and Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,179 1 100,986 113 34 Kalutara Apr 12, 2023 #11 pitiye.appu said: නෑ Click to expand... එහෙනම් කොහොමද බන් මෙව්ව අහන්නෙ. Reactions: Ryan08
pitiye.appu Well-known member May 19, 2022 5,875 6,131 113 Apr 12, 2023 #12 Heshan Daminda said: එහෙනම් කොහොමද බන් මෙව්ව අහන්නෙ. Click to expand... ඕක බස් එකේ ගියා Reactions: Ryan08