මේ දේ කරන්න කොච්චර බලවත් වෙන්න ඕනෙද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සිරාටව ට මම මේ දේ අහන්නේ දුකෙන්.

    මේ ඉන්දියාවේ වෙච්ච සිදුවීමක් .

    උබ කුඩු විකුණලා මාට්ටු වෙලා . මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබලා .

    අව්රුදු දෙකක් ගිහින් අභියාචනාධිකරණයෙන් නිදොස් කොට නිදහස් වෙන්න කොච්චර බලවත් වෙන්න ඕනෙද ???

    මට ඉන්දියානු යාළුවා කිව්වේ ලක්ෂ් 30කට ලංකාවේ මුදලින් මේ දේ කරන්න පුළුවන් ලු ????

    මුන් දේශපාලන ලොකුවට සම්බන්ධතා තියෙන අය නෙමේ . කුඩු බිස්නස් හැබැයි

    ලක්ෂ 30ක් කියන්න ඒ රටේ සති දෙක කුඩු ආදායම ලු ?
    මේ වගේ රටක් දියුණු වෙයි කියලා උබලා හිතනවාද ???
     
    • Haha
    Reactions: speedmalli

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    සිරාටව ට මම මේ දේ අහන්නේ දුකෙන්.

    මේ ඉන්දියාවේ වෙච්ච සිදුවීමක් .

    උබ කුඩු විකුණලා මාට්ටු වෙලා . මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබලා .

    අව්රුදු දෙකක් ගිහින් අභියාචනාධිකරණයෙන් නිදොස් කොට නිදහස් වෙන්න කොච්චර බලවත් වෙන්න ඕනෙද ???

    මට ඉන්දියානු යාළුවා කිව්වේ ලක්ෂ් 30කට ලංකාවේ මුදලින් මේ දේ කරන්න පුළුවන් ලු ????

    මුන් දේශපාලන ලොකුවට සම්බන්ධතා තියෙන අය නෙමේ . කුඩු බිස්නස් හැබැයි

    ලක්ෂ 30ක් කියන්න ඒ රටේ සති දෙක කුඩු ආදායම ලු ?
    මේ වගේ රටක් දියුණු වෙයි කියලා උබලා හිතනවාද ???
    India kiyala sure da
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සිරාටව ට මම මේ දේ අහන්නේ දුකෙන්.

    මේ ඉන්දියාවේ වෙච්ච සිදුවීමක් .

    උබ කුඩු විකුණලා මාට්ටු වෙලා . මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබලා .

    අව්රුදු දෙකක් ගිහින් අභියාචනාධිකරණයෙන් නිදොස් කොට නිදහස් වෙන්න කොච්චර බලවත් වෙන්න ඕනෙද ???

    මට ඉන්දියානු යාළුවා කිව්වේ ලක්ෂ් 30කට ලංකාවේ මුදලින් මේ දේ කරන්න පුළුවන් ලු ????

    මුන් දේශපාලන ලොකුවට සම්බන්ධතා තියෙන අය නෙමේ . කුඩු බිස්නස් හැබැයි

    ලක්ෂ 30ක් කියන්න ඒ රටේ සති දෙක කුඩු ආදායම ලු ?
    මේ වගේ රටක් දියුණු වෙයි කියලා උබලා හිතනවාද ???

    ලක්ෂ 30 කාටද දෙන්න තියෙන්නේ?
    විනිසුරුට ද?