මේ දේ නෝට් කරලා තියෙන්නේ කවුද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ඕක වෙන්නෙ දේශගුණය වෙනස් වෙන නිසා. හොඳට බලපන් ඔය පෝලිමට මැරෙන්නෙ නාකි උන්.

    උඹ කියන්නේ වැස්ස කාලෙට නාකි උන් මැරෙනවා කියලාද? :confused:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    math oka ahala thinawa.

    dan Europe pirimi lamai wadiyen ipadenne un hambayonta enna deela illan kala nisa future war ekak athi wenawa ekata thamai

    මේ වගේ එ වලින් තේරෙන්නේ අපි නිකන් simulation එක්ක වගේ දෙයක් ඇතුලේ ඉන්නවා කියලා වගේ. අනේ මන්දා. ඒකෙන් හැම දේම balance එකේ තියාගන්නවා.
     
    • Like
    Reactions: IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මේ වගේ එ වලින් තේරෙන්නේ අපි නිකන් simulation එක්ක වගේ දෙයක් ඇතුලේ ඉන්නවා කියලා වගේ. අනේ මන්දා. ඒකෙන් හැම දේම balance එකේ තියාගන්නවා.

    :cool::cool:
     
    • Like
    Reactions: Bart_Allen

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ගමෙන් 7 දෙනෙක් මැරෙනවා එක ලග.

    තව දෙන්නෙක්ට වේකන්සි තියෙනවා අපේ පැත්තේ. මාව යයිද දන්නේ නෑ හුචස් ගාලා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    math oka ahala thinawa.

    dan Europe pirimi lamai wadiyen ipadenne un hambayonta enna deela illan kala nisa future war ekak athi wenawa ekata thamai

    පිරිමි විතරක් වැඩියෙන් උපද්ද වන්නේ කොහොමද? :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    තව දෙන්නෙක්ට වේකන්සි තියෙනවා අපේ පැත්තේ. මාව යයිද දන්නේ නෑ හුචස් ගාලා

    ඊළගට සුදුසුකම් වැඩියෙන්ම තියෙන කෙනාට ටිකට් එක ඇදෙනවා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    සිරාම කතාව අපේ පැත්තේ ගමක එකපිට 7ක් ගියා අන්තිමට සමිතිය බෑන්ක් ලෝන් ගහලා සල්ලි හොයාගත්තෙ.......

    :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    පිරිමි විතරක් වැඩියෙන් උපද්ද වන්නේ කොහොමද? :baffled:

    Video set එකක කියලා තිබ්බ විඳිය ට නම් ලමයා ගෙ gender එකට බලපාන්නේ පිරිමි කෙනා ලු. පිරිමි කෙනා ගෙ උස හා වයස දෙක බලපානවා ලු. උස වැඩි තරැණ කෙනක් ට පිරිමි ලමයෙක් උපදින එකේ සම්භාවිතාව වැඩි ලු. අනිත් දේ වෙන්නේ පවුලේ ඉන්න ළමයි ගෙ gender එක ලු. තමන්ගේ relatives ලා අතර ගැනු ලමයි වැඩි නම් තමන්ට බොහෝ දුරට පිරිමි ලමයෙක් ලු උපදින්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පත්තරේක article එකක් තිබ්බා මල් ශාලාවල වැඩ කරන අය එක්ක සාකච්ඡා කරලා ලියපු එකක්. ඒකෙ අහල තිබ්බා මරණ වැඩි කාල තියෙනවද කියල. සීතල කාලෙට මැරෙන ගාන වැඩියි කියලා තිබුනා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    පත්තරේක article එකක් තිබ්බා මල් ශාලාවල වැඩ කරන අය එක්ක සාකච්ඡා කරලා ලියපු එකක්. ඒකෙ අහල තිබ්බා මරණ වැඩි කාල තියෙනවද කියල. සීතල කාලෙට මැරෙන ගාන වැඩියි කියලා තිබුනා.

    සීත කාලේට මැරෙන එකේ විද්‍යාත්මක පැත්ත මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු මැරෙන්නේ එක එක හේතු නිසා. සමහරු කොලොස්ට්‍රොල්, සමහරු වකුගඩු ලෙඩ , සමහරු ඇක්සිඩන්ට් වෙලා, සමහර හේතුයි සීතලයි අතර කිසි සම්බන්ධයක් නෑ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    පත්තරේක article එකක් තිබ්බා මල් ශාලාවල වැඩ කරන අය එක්ක සාකච්ඡා කරලා ලියපු එකක්. ඒකෙ අහල තිබ්බා මරණ වැඩි කාල තියෙනවද කියල. සීතල කාලෙට මැරෙන ගාන වැඩියි කියලා තිබුනා.

    Seethala unama blood preassure adu wenawa ne.. :rolleyes: moleta le yana eka nadu wela marenawada danne na
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    පත්තරේක article එකක් තිබ්බා මල් ශාලාවල වැඩ කරන අය එක්ක සාකච්ඡා කරලා ලියපු එකක්. ඒකෙ අහල තිබ්බා මරණ වැඩි කාල තියෙනවද කියල. සීතල කාලෙට මැරෙන ගාන වැඩියි කියලා තිබුනා.

    සීතල අගුණයි වයසක උදවියට.. අත්දරුවන්ගෙයි ,වයසක අයගෙයි උෂ්ණත්ව පාලකය අවුල් කියන්නේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    සීත කාලේට මැරෙන එකේ විද්‍යාත්මක පැත්ත මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු මැරෙන්නේ එක එක හේතු නිසා. සමහරු කොලොස්ට්‍රොල්, සමහරු වකුගඩු ලෙඩ , සමහරු ඇක්සිඩන්ට් වෙලා, සමහර හේතුයි සීතලයි අතර කිසි සම්බන්ධයක් නෑ
    සීතල කාලෙට වයසක අය මැරෙන ප්‍රතිශතය වැඩියි මචන්
    එකට හේතුව සීතල වැඩි උනහම තරුණ අයගේ වගේ නෙවෙයි වයසක අයගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා අය ඒ කාලෙට ගොඩක් සේම එහෙම වැඩි වෙනවා තව තව හේතු තියනවා ඉතින්