ඕක වෙන්නෙ දේශගුණය වෙනස් වෙන නිසා. හොඳට බලපන් ඔය පෝලිමට මැරෙන්නෙ නාකි උන්.
උඹ කියන්නේ වැස්ස කාලෙට නාකි උන් මැරෙනවා කියලාද?

ඕක වෙන්නෙ දේශගුණය වෙනස් වෙන නිසා. හොඳට බලපන් ඔය පෝලිමට මැරෙන්නෙ නාකි උන්.

math oka ahala thinawa.
dan Europe pirimi lamai wadiyen ipadenne un hambayonta enna deela illan kala nisa future war ekak athi wenawa ekata thamai
මේ වගේ එ වලින් තේරෙන්නේ අපි නිකන් simulation එක්ක වගේ දෙයක් ඇතුලේ ඉන්නවා කියලා වගේ. අනේ මන්දා. ඒකෙන් හැම දේම balance එකේ තියාගන්නවා.

පපුවේ දැවිල්ලලක් වගේ එකක් නං තියෙනව හොස් ගාල පන යයිද දන්නේ නෑතව 4ක් ගෙස් කරපං
උබට සුදු කොඩි පෙනුනේ නෑ නේ![]()
ගමෙන් 7 දෙනෙක් මැරෙනවා එක ලග.
math oka ahala thinawa.
dan Europe pirimi lamai wadiyen ipadenne un hambayonta enna deela illan kala nisa future war ekak athi wenawa ekata thamai

තව දෙන්නෙක්ට වේකන්සි තියෙනවා අපේ පැත්තේ. මාව යයිද දන්නේ නෑ හුචස් ගාලා
සිරාම කතාව අපේ පැත්තේ ගමක එකපිට 7ක් ගියා අන්තිමට සමිතිය බෑන්ක් ලෝන් ගහලා සල්ලි හොයාගත්තෙ.......

පිරිමි විතරක් වැඩියෙන් උපද්ද වන්නේ කොහොමද?![]()
පත්තරේක article එකක් තිබ්බා මල් ශාලාවල වැඩ කරන අය එක්ක සාකච්ඡා කරලා ලියපු එකක්. ඒකෙ අහල තිබ්බා මරණ වැඩි කාල තියෙනවද කියල. සීතල කාලෙට මැරෙන ගාන වැඩියි කියලා තිබුනා.
පත්තරේක article එකක් තිබ්බා මල් ශාලාවල වැඩ කරන අය එක්ක සාකච්ඡා කරලා ලියපු එකක්. ඒකෙ අහල තිබ්බා මරණ වැඩි කාල තියෙනවද කියල. සීතල කාලෙට මැරෙන ගාන වැඩියි කියලා තිබුනා.
moleta le yana eka nadu wela marenawada danne naපත්තරේක article එකක් තිබ්බා මල් ශාලාවල වැඩ කරන අය එක්ක සාකච්ඡා කරලා ලියපු එකක්. ඒකෙ අහල තිබ්බා මරණ වැඩි කාල තියෙනවද කියල. සීතල කාලෙට මැරෙන ගාන වැඩියි කියලා තිබුනා.
සීතල කාලෙට වයසක අය මැරෙන ප්‍රතිශතය වැඩියි මචන්සීත කාලේට මැරෙන එකේ විද්‍යාත්මක පැත්ත මොකද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු මැරෙන්නේ එක එක හේතු නිසා. සමහරු කොලොස්ට්‍රොල්, සමහරු වකුගඩු ලෙඩ , සමහරු ඇක්සිඩන්ට් වෙලා, සමහර හේතුයි සීතලයි අතර කිසි සම්බන්ධයක් නෑ