මේ ධනවාදී පන්ති බේද ආදරයට විරුද්දයි කියන කට්ටිය කෝ ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    හිතපන්කෝ මේ රටේ මිනිස්සු සල්ලි වලට සලකන්නේ දෙවියෝ වගේ හැමෝටම ඕනි තමන්ගේ දුවව සල්ලි කාරයෙක්ට බන්දලා දෙන්න ආදරය නිසා නෙමේ සල්ලි වලට තියන කෑදර කමට, ධනපති පවුල් වලටත් ඕනි උන්ගේ දරුවන්ව ධනපති පවුල් වලටම බන්දලා දෙන්න මේක අසාදාරන නැද්ද ?

    මේ රටේ දුප්පත් කොල්ලෝ ගොඩක් මේක නිසා ලැබෙන්නේ නැති දේවල් ගැන හිතල බෙල්ලේ වැල දාගන්නවා!
    මේකට විසදුම මොකද්ද ? සමජවාදයද නැත්නම් වෙනත් වාදයක්ද ?