මේ නම්බර් දෙක මේ ගානට දෙන්නද?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    බස් ටිකට් කරන පොරක් මගෙන් මේ නම්බර් දෙක එකක් ලක්ශේ ගැනේ ඉල්ලනවා.
    දැන් බිස්නස් එක වහල නිසා නිකන් බිල ගෙවා ගෙවා ඉන්නවා.
    මේ ගනාට මට පාඩුවක් නැද්ද?

    මම අවුරුදු 15 කට විතර කලිනුත් 10000ක් විතර දීල මේවා ගත්තේ.

    0776002000
    0716002000
     
    • Haha
    • Like
    Reactions: sumane20 and Smartm

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    දීලා දාපන්කෝ. කවුද බන් දැන් ටෙලිෆෝන් නම්බර් පස්සේ යන්නෙ?? වොයිස් කෝල් එකක් ගත්තු කාලයක් මතක නැ. හැම එකාම වට්සැප් එකෙන් කෝල් ගන්නේ. ඔෆිස් එකේදිවත් වොයිස් කෝල් ගැනෙන්නෙම නැ බන්. අන්තිමට මම වොයිස් කොල් එක ගත්තේ ග්‍රාම සේවකයට. ඒකත් ගත්තේ, ඒ පපයා රාජකාරීවෙලාවෙදි ඔෆිස් එකේ ඉන්නෙ නැතුව රෝන්දෙ යනවා. වැඩක් කර ගන්න හසිද්දිවෙලා කෝල් එකක් අරගෙන ඌට හොදවැයින් ඇමතුවා.
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    දීලා දාපන්කෝ. කවුද බන් දැන් ටෙලිෆෝන් නම්බර් පස්සේ යන්නෙ?? වොයිස් කෝල් එකක් ගත්තු කාලයක් මතක නැ. හැම එකාම වට්සැප් එකෙන් කෝල් ගන්නේ. ඔෆිස් එකේදිවත් වොයිස් කෝල් ගැනෙන්නෙම නැ බන්. අන්තිමට මම වොයිස් කොල් එක ගත්තේ ග්‍රාම සේවකයට. ඒකත් ගත්තේ, ඒ පපයා රාජකාරීවෙලාවෙදි ඔෆිස් එකේ ඉන්නෙ නැතුව රෝන්දෙ යනවා. වැඩක් කර ගන්න හසිද්දිවෙලා කෝල් එකක් අරගෙන ඌට හොදවැයින් ඇමතුවා.
    adama uththarayak denawa...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    adama uththarayak denawa...
    දීලා දාපන්. උබෙන් නම්බරේ ඉල්ලපු එකා අමු ගොනෙක් වෙන්න ඇති.

    මගේ මුල්ම සිම් එක එයාටෙල්. මොබිටෙල් එකට ගිහින් අග ඉලක්ක්ම් 7 තියන විදියට අරගත්තා. හැබැයි ඒකාලේ එහෙම නම්බර් දුන්නේ Postpaid connectionගත්තොත් විතරයි. මම value 50පැකේජ් එක අරගෙන මාසෙකට රු50 ගානේ බිල ගෙව්වා. ඊට් පස්සෙ අවුරුද්දකට පස්සේ සිම් එක prepaidකරගත්තා. :P ඇග්‍රිමන්ට් එකේ විදියට අවුරුද්දක් යනකල් සිම් එක කැන්සල් කරන්නත් බැහැ, prepaidකරන්නත් බැහැ. ඊට පස්සේ 076 සිම් ආපු කාලේ නොමිලේම අග ඉලක්ක්ම් 7 එහෙම්මම තියෙද්දි 076 සිම් එකක් ගත්තා. ඩයලොග් එකෙන් ඒ කාලේ නොමිලේම ඒ වැඩේ කරලා දුන්නා.

    දැන් කාගෙවත් නම්බර් එක වැඩක් නැ. මතක හිටින නම්බර්, VIPනම්බර් කතා අදාළ නැ බන් .මට නම් සිම් එක මෙලෝ වැඩක් නැ. ඉන්ටනෙට් යන්න ඕනි නිසා ෆෝන් එකේ දාගෙන ඉන්නවා. නැත්නම් මම ඕක මෙලහකටත් අයින් කරලා
     
    • Like
    Reactions: sonicraze