මේ නවකතාව කාටද මතක
ගෑනුත් මාරයි නේ...
අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නව
මල්ලි හාමුදුරුකෙනෙක් වෙනව. පස්සෙ සිවුර අත අැරල යුද්ධෙට යනව.
පස්සෙ ආයෙ ගෙදර එනව. එනකොට තමන්ගෙ අයියගෙ බිරඳ විතරයි ඉන්නෙ. අයිය හිරේ. ටික කාලෙකට නෙමේ අවුරුදු ගාණකට
පස්සෙ කොහොමහරි මල්ලියි අයියගෙ ගෑනියි ලං වෙනව. (වැරද්දක් නෑ ඉතිං)
පස්සෙ කාලෙක අයිය හිරෙන් නිදහස් වෙලා එනව.
අයිය හිරේ ඉද්දි මත්ද්‍රව්‍යයකටත් පුරුදු වෙලා යනකොට හිටිය පුද්ගලය නෙමේ දැං
දැං ගෑනිව බෙදාගන්ඩ අයියයි මල්ලියි අතර ප්‍රශ්න
ඒත් ගෑනි මේ දෙන්නටම කැමතියි
මේ ගෑනි ආසලු මල්ලිගෙ නිවුණ ලෙංගතුකමට, ඒ විතරක් නෙමේ අයියගෙ සැර පරුෂ ගතියටත් ආසලු.. කොහොමද කෑම..
අයිය රෑට ගහනවලු ගැහිල්ලක් ගෑනි උදේට කොන්ද රිදෙනව කියනව..
ඉතිං මේ ගෑනි ඒකටත් ආසයි
පස්සෙ මල්ලි කළකිරිල ආයෙ මහණ වෙනව..
මේ නවකතාවෙ නම මතකද?
ගෑනි මල්ලිටත් හෙන ආදරෙයි. නවකතාවෙ අන්තිමට මාර වචනයක් මල්ලි වෙනුවෙන් කියනව..

ඉතිං මේ ගෑනි ඒකටත් ආසයිපස්සෙ මල්ලි කළකිරිල ආයෙ මහණ වෙනව..

Last edited: