මේ නවකතාව කාටද මතක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ නවකතාව කාටද මතක

    ගෑනුත් මාරයි නේ... :sorry:

    අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නව

    මල්ලි හාමුදුරුකෙනෙක් වෙනව. පස්සෙ සිවුර අත අැරල යුද්ධෙට යනව.

    පස්සෙ ආයෙ ගෙදර එනව. එනකොට තමන්ගෙ අයියගෙ බිරඳ විතරයි ඉන්නෙ. අයිය හිරේ. ටික කාලෙකට නෙමේ අවුරුදු ගාණකට

    පස්සෙ කොහොමහරි මල්ලියි අයියගෙ ගෑනියි ලං වෙනව. (වැරද්දක් නෑ ඉතිං)

    පස්සෙ කාලෙක අයිය හිරෙන් නිදහස් වෙලා එනව.

    අයිය හිරේ ඉද්දි මත්ද්‍රව්‍යයකටත් පුරුදු වෙලා යනකොට හිටිය පුද්ගලය නෙමේ දැං

    දැං ගෑනිව බෙදාගන්ඩ අයියයි මල්ලියි අතර ප්‍රශ්න

    ඒත් ගෑනි මේ දෙන්නටම කැමතියි

    මේ ගෑනි ආසලු මල්ලිගෙ නිවුණ ලෙංගතුකමට, ඒ විතරක් නෙමේ අයියගෙ සැර පරුෂ ගතියටත් ආසලු.. කොහොමද කෑම..

    අයිය රෑට ගහනවලු ගැහිල්ලක් ගෑනි උදේට කොන්ද රිදෙනව කියනව.. :lol: ඉතිං මේ ගෑනි ඒකටත් ආසයි

    පස්සෙ මල්ලි කළකිරිල ආයෙ මහණ වෙනව..

    මේ නවකතාවෙ නම මතකද?

    ගෑනි මල්ලිටත් හෙන ආදරෙයි. නවකතාවෙ අන්තිමට මාර වචනයක් මල්ලි වෙනුවෙන් කියනව..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Nawa kathawe nama "mata peena heena" :P

    මට වෙච්ච දෙයක් නෙමේ හුට්ටො..
    මේක මම කියවපු නවකතාවක්.. :angry:

    නම මතක කෙනෙක් ඇවිත් කියයි දැං..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය වගේ එකක් නම් දන්නේ නෑ :no::no:.... ඒත් මාර්ටින් වික්‍රමසිංහ ගේ කරුමක්කාරයෝ කියවල තියෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ බලාපු වල් පත්තරේක තිබ්බ එකක් වෙන්ඩ ඇති බන්, උබට නිකන් නවකතාවක් වගේ මතක ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ බලාපු වල් පත්තරේක තිබ්බ එකක් වෙන්ඩ ඇති බන්, උබට නිකන් නවකතාවක් වගේ මතක ඇති..

    යකෝ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    tahikena kathane oi tho kiyawanne

    මම දන්නෙ නෑ කතාව ඒක කියල

    නිකං කියවං ගියා.. මුලදි අමුතු විදියට කතාව පටන් ගන්නෙ..

    මල්ලි බාස් කෙනෙක් ළඟ වඩු වැඩ පුරුදු වෙන්ඩ කාලයක් මඩුවක ඉන්නව.
    මුහුදක් අයිනෙ වඩු මඩුව තියෙන්නෙ.. එතන පරිසරය, මුහුදු හුලං, රැල්ල ගහන සද්දෙ ගැන ලියල තියෙන විදියට මට ආස හිතුණ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹලගෙ කුපාඩි කම.. :frown:

    මේ ඕයි. ඔය එකගෙයි කන කතා කියෝල වැඩක් නෑ ගිහිල්ල වෙන මොකක් හරි කතාවක් කියෝපං. ශර්ලොක් හෝම්ස්ගෙ කතාවක් කියෝපං පුස්කතාලෙ දාල තියෙනව පොත් තොගයක්. ඒ ගෑනි අයිය එක්ක බුදියගත්තත් මල්ලි එක්ක බුදියගත්තත් උඹට ඇති වැඩේ මොකක්ද ? ඔයිට වඩා හොඳයි porn බලපං. පොත කියෝන තරං වෙලාවක් යන්නෑ skip කර කර විනාඩි 2යි. අපරාදෙ ඕව ප්‍රින්ට් කරන්න යන කඩදාසි