මේ නාකියගේ වයර් මාරුවෙලා...

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    1636384116360.png

    Image 1ert.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සු උකන්නෙක්නේ බන්.. යාන්තන් ආතල් එකක් ගත්තා විතරයි නාකි උට්ටා ආවා මෙතන ආයේ නිදි වදින්න.. පෑරදුනත් කමක් නෑ මේ ටීම් එක හොදයි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මූට අර අපතයො තුන්දෙනා ගානක් දුන්න වෙන්න බැරිද?යකෝ පාර්ලිමේන්තුවෙ කතා කරන්න තරම් දක්ෂ ක්‍රීඩකයොද උන්?එහෙනම් උන් හිටපු කාලේ දිනන්න එපැයි.මතකනේ බින්දුවා ඇවිල්ලා ලකුණක් ගහගන්න විඳපු දුක.උන් ගියාට පස්සේ ටීම් එකම වෙනස් උනා.උඹල දැකලත් ඇති ඉස්කෝලෙ පන්තියක අපතයො දෙතුන් දෙනෙක් ඉන්නකොට අනිත් උන්ටත් හරියට වැඩක් කරගන්න බෑ.උන්වත් වල බස්සනවා අරුන්.ඒක තමා ටීම් එකට ඒ කාලේ වෙලා තියෙන්න ඇත්තේ.ඕකුන්ව කවදාවත් ගන්නැතුව ඉන්න පුලුවන් නම් හොඳයි.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එක දිගට බිංදු 4 ක් ගහපු එකා 1st class ගහන්නෙ නැතුව ආයෙ ටීම් එකේ උපනායකය වෙලා එන්න හේතුවක් තියෙන්න එපැයි:rolleyes::rolleyes: