මොනවද හම්බ පොන්ස් මේ සේනාල් PS කරපුවා අලවන්නේ? කොන්ද පන නැද්ද ? ලජ්ජා නැද්ද ?
mendis damu.hodata muhuna denna puluwan. 0 ta yanawane
මොනවද හම්බ පොන්ස් මේ සේනාල් PS කරපුවා අලවන්නේ? කොන්ද පන නැද්ද ? ලජ්ජා නැද්ද ?![]()
නහින දෙහින කාලේ
කොන්ද පන නැද්ද ? ලජ්ජා නැද්ද ?
LOL kade gihilla recruit karala leak kara gaththa uba kiyana kathada ?? lajja nedda??
ekath demallu recruit karala. owa thamai tho toilet hodana katha
![]()
keriallege duwa maru
![]()
මූට අර අපතයො තුන්දෙනා ගානක් දුන්න වෙන්න බැරිද?යකෝ පාර්ලිමේන්තුවෙ කතා කරන්න තරම් දක්ෂ ක්රීඩකයොද උන්?එහෙනම් උන් හිටපු කාලේ දිනන්න එපැයි.මතකනේ බින්දුවා ඇවිල්ලා ලකුණක් ගහගන්න විඳපු දුක.උන් ගියාට පස්සේ ටීම් එකම වෙනස් උනා.උඹල දැකලත් ඇති ඉස්කෝලෙ පන්තියක අපතයො දෙතුන් දෙනෙක් ඉන්නකොට අනිත් උන්ටත් හරියට වැඩක් කරගන්න බෑ.උන්වත් වල බස්සනවා අරුන්.ඒක තමා ටීම් එකට ඒ කාලේ වෙලා තියෙන්න ඇත්තේ.ඕකුන්ව කවදාවත් ගන්නැතුව ඉන්න පුලුවන් නම් හොඳයි.
එක දිගට බිංදු 4 ක් ගහපු එකා 1st class ගහන්නෙ නැතුව ආයෙ ටීම් එකේ උපනායකය වෙලා එන්න හේතුවක් තියෙන්න එපැයි![]()