meka kohomada ganne bn![]()
paalitha sillva samaga Keetaya 1-2-3:eka kaalayak lankaave janapriyama naatya
සඳ අමාවකයි මතකද, දුලීක ඉස්සෙල්ලම රඟපාපු නාට්ටිය. ඉස්කෝලේ සංගීත ටීචර් වෙල ඉඳල පස්සේ ඇස් අන්ධ වෙනව බස් එකේ රේඩියේටර් එකෙන් වතුර විසිවෙලා. පස්සේ බස් එකේ ඩ්‍රයිවර්ව බඳිනව. අන්තිමට මනුස්සය කොටි අතින් මැරෙනව. සෑහෙන හිතට වැදුන නාට්ටියක්.
දුලීකා ඒ කාලේ නං හැඩට හිටිය
ජයලත් මනෝරත්න නං හිටිය මතකයි, අනික් අය මතක නෑ බන්.
ඇයි බන් ජයණිත් හිටියේ ඔකේ නේද ..?
ජයලත් මනෝරත්න නං හිටිය මතකයි, අනික් අය මතක නෑ බන්.
ඔව් බන් මේව නං ලඟදි වගේ ආපුව. දුලීකටත් එච්චර වයස නෑනේ තාම.ජයණිත් ඉන්නවා ප්‍රධාන කාන්තා චරිතෙකට ..
දුලීකා ඒමත් එක්ක ඒ දෙන්න අතරත් ගැටුම් ඇති
වෙනවා..
ඕවා නම් ගියේ බන් 2005 වගේ කාලේ.. නේද ..
ඔව් බන් මේව නං ලඟදි වගේ ආපුව. දුලීකටත් එච්චර වයස නෑනේ තාම.
අනාගතේ එන ඒව බලන්න දිවැස් නෑනේ බන්සිංහලුන්ට අතීතයක් මිස අනාගතයක් කොයින්ද![]()
අර ශාන්ති කියන අටමගල මහරාජගේ ලැට් එකේ පෙන්නන්න ගත්ත කාලේ ඉදන් තමයි ටෙලිනාට්ටි කලාව වලපල්ලට යන්න පටගත්තෙ...
හැබැයි දැන් කාලෙ කොච්චර හොඳ නාට්ටි හැදුවත් මිනිස්සු බලනව අඩු ගතියක් තියන්ව. ඉන්ටනෙට් , රෑටත් මිනිස්සු වැඩ කිරීම, පොඩි ලමයින්ට ටීවී තහනම් වීම වගේ කාරනා නිසා හැම චැනල් එකටම ඉස්සර තරම් බලන උන් නෑ... ඉතින් ඒක නිසා චැනල් කාරයො අඩු බජට් එකකින් ගෙවල් වල ඉන්න වයසක ගෑනු කට්ටියව ටාගට් කරල තත්වයෙන් බාල නාට්ටි හදනව වෙන්නත් පුලුවන්...

''රෝමියෝ ජුලියට්''ලව් ස්ටෝරි එකක් 2001 ITN එකේ ගියේ. මේ දෙන්නා හිටියේ.
![]()
![]()
![]()
මේ එකේ ලස්සන සින්දුවක්.