මේ නාට්ටිය මතකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    පියාඹන අශ්වයා :rolleyes:

    මොකක්ද බං මේ නාට්ටියෙ කතාව ?

    av-7-3.jpg
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    meka kohomada ganne bn :confused:

    අඩි 6 ඩිෂ් එකක් ඕනේ බන්..
    ඒකට එනවා.. හැබැයි මාසෙට 650 ක් විතර ගෙවන්න ඕනේ..

    ඕනේ නම් කියපන් මට.. මන් සෙට් කරන්නම්..හැබැයි උඹ
    අවුරුද්දක් දෙකක් වත් බලන්නේ නැත්නම් වියදම
    අපරාදේ මචන්...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    paalitha sillva samaga Keetaya 1-2-3:eka kaalayak lankaave janapriyama naatya:love::love:

    මොකක්ද බන් මේ කීටයා කේස් එක..

    මෙච්චර ඒවා මතක මට ඕක මතක නැහැනේ...

    මොකේද ගියේ.. කතාව මොකක්ද ..?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සඳ අමාවකයි මතකද, දුලීක ඉස්සෙල්ලම රඟපාපු නාට්ටිය. ඉස්කෝලේ සංගීත ටීචර් වෙල ඉඳල පස්සේ ඇස් අන්ධ වෙනව බස් එකේ රේඩියේටර් එකෙන් වතුර විසිවෙලා. පස්සේ බස් එකේ ඩ්‍රයිවර්ව බඳිනව. අන්තිමට මනුස්සය කොටි අතින් මැරෙනව. සෑහෙන හිතට වැදුන නාට්ටියක්.

    දුලීකා ඒ කාලේ නං හැඩට හිටිය :D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සඳ අමාවකයි මතකද, දුලීක ඉස්සෙල්ලම රඟපාපු නාට්ටිය. ඉස්කෝලේ සංගීත ටීචර් වෙල ඉඳල පස්සේ ඇස් අන්ධ වෙනව බස් එකේ රේඩියේටර් එකෙන් වතුර විසිවෙලා. පස්සේ බස් එකේ ඩ්‍රයිවර්ව බඳිනව. අන්තිමට මනුස්සය කොටි අතින් මැරෙනව. සෑහෙන හිතට වැදුන නාට්ටියක්.

    දුලීකා ඒ කාලේ නං හැඩට හිටිය :D

    ඇයි බන් ජයණිත් හිටියේ ඔකේ නේද ..?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ජයලත් මනෝරත්න නං හිටිය මතකයි, අනික් අය මතක නෑ බන්.

    ජයණිත් ඉන්නවා ප්‍රධාන කාන්තා චරිතෙකට ..
    දුලීකා ඒමත් එක්ක ඒ දෙන්න අතරත් ගැටුම් ඇති
    වෙනවා..

    ඕවා නම් ගියේ බන් 2005 වගේ කාලේ.. නේද ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජයණිත් ඉන්නවා ප්‍රධාන කාන්තා චරිතෙකට ..
    දුලීකා ඒමත් එක්ක ඒ දෙන්න අතරත් ගැටුම් ඇති
    වෙනවා..

    ඕවා නම් ගියේ බන් 2005 වගේ කාලේ.. නේද ..
    ඔව් බන් මේව නං ලඟදි වගේ ආපුව. දුලීකටත් එච්චර වයස නෑනේ තාම.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    1.ඉසිවර අසපුව - A very good teledrama

    issiwara_asapuwa.jpg

    2.දඩ බිම

    hqdefault.jpg

    3.දත් කැකුලු පාලා

    tvm_1028_dath_kakulu_pala_large.jpg

    4.හුමාලය

    1248332799937_Humalaya.jpg

    5.රුපියල් සත

    DVD0119.jpg

    6.එකගේ කුරුල්ලෝ

    1248332179500_Ekagei_Kurullo.jpg

    7.කඩවර

    qqq.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර ශාන්ති කියන අටමගල මහරාජගේ ලැට් එකේ පෙන්නන්න ගත්ත කාලේ ඉදන් තමයි ටෙලිනාට්ටි කලාව වලපල්ලට යන්න පටගත්තෙ...

    හැබැයි දැන් කාලෙ කොච්චර හොඳ නාට්ටි හැදුවත් මිනිස්සු බලනව අඩු ගතියක් තියන්ව. ඉන්ටනෙට් , රෑටත් මිනිස්සු වැඩ කිරීම, පොඩි ලමයින්ට ටීවී තහනම් වීම වගේ කාරනා නිසා හැම චැනල් එකටම ඉස්සර තරම් බලන උන් නෑ... ඉතින් ඒක නිසා චැනල් කාරයො අඩු බජට් එකකින් ගෙවල් වල ඉන්න වයසක ගෑනු කට්ටියව ටාගට් කරල තත්වයෙන් බාල නාට්ටි හදනව වෙන්නත් පුලුවන්...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අර ශාන්ති කියන අටමගල මහරාජගේ ලැට් එකේ පෙන්නන්න ගත්ත කාලේ ඉදන් තමයි ටෙලිනාට්ටි කලාව වලපල්ලට යන්න පටගත්තෙ...

    හැබැයි දැන් කාලෙ කොච්චර හොඳ නාට්ටි හැදුවත් මිනිස්සු බලනව අඩු ගතියක් තියන්ව. ඉන්ටනෙට් , රෑටත් මිනිස්සු වැඩ කිරීම, පොඩි ලමයින්ට ටීවී තහනම් වීම වගේ කාරනා නිසා හැම චැනල් එකටම ඉස්සර තරම් බලන උන් නෑ... ඉතින් ඒක නිසා චැනල් කාරයො අඩු බජට් එකකින් ගෙවල් වල ඉන්න වයසක ගෑනු කට්ටියව ටාගට් කරල තත්වයෙන් බාල නාට්ටි හදනව වෙන්නත් පුලුවන්...

    :yes::yes::yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    You must spread some Reputation around before giving it to AnuradhaRa again. :(:(

    උබල කාටහරි මතකද "මායා මන්දිර" කියල ටිකක් horror type නාට්‍යක් ගියා 88-90 කාලේ ?
    එකේ හිටියේ වසන්ති චතුරානියි, රවින්ද්‍ර රන්දෙනියයි වගෙයි මතක ...
     
    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    ම රු මරු

    මචන් මහේන්ද්‍ර පෙරේරා කම්පීතර නමින් හිටිය නාට්ටියේ නම මතක කාටද?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    අර ශාන්ති කියන අටමගල මහරාජගේ ලැට් එකේ පෙන්නන්න ගත්ත කාලේ ඉදන් තමයි ටෙලිනාට්ටි කලාව වලපල්ලට යන්න පටගත්තෙ...

    හැබැයි දැන් කාලෙ කොච්චර හොඳ නාට්ටි හැදුවත් මිනිස්සු බලනව අඩු ගතියක් තියන්ව. ඉන්ටනෙට් , රෑටත් මිනිස්සු වැඩ කිරීම, පොඩි ලමයින්ට ටීවී තහනම් වීම වගේ කාරනා නිසා හැම චැනල් එකටම ඉස්සර තරම් බලන උන් නෑ... ඉතින් ඒක නිසා චැනල් කාරයො අඩු බජට් එකකින් ගෙවල් වල ඉන්න වයසක ගෑනු කට්ටියව ටාගට් කරල තත්වයෙන් බාල නාට්ටි හදනව වෙන්නත් පුලුවන්...

    ශාන්ති
    ප්‍රගති
    දාමිණි

    :angry:

    සිරාවට මෙව්වගෙන් පස්සේ තමයි ඔක්කොම විනාස වුණේ.