මේ නිවේදකය මතකද?
ගොඩාාක් ඉස්සර රූපවාහිනියෙ ප්රවෘත්ති කිව්ව
නම නිහාල් අනිත් නම දන්නෙ නෑ
සිරසෙ fm එකේ මිනිහගෙ කටහඬනං ඇහෙනව
සම්පූර්ණ නම මොකක්ද?
ගොඩාාක් ඉස්සර රූපවාහිනියෙ ප්රවෘත්ති කිව්ව
නම නිහාල් අනිත් නම දන්නෙ නෑ
සිරසෙ fm එකේ මිනිහගෙ කටහඬනං ඇහෙනව
සම්පූර්ණ නම මොකක්ද?