මේ නිවේදකය මතකද?

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේ නිවේදකය මතකද?

    ගොඩාාක් ඉස්සර රූපවාහිනියෙ ප්‍රවෘත්ති කිව්ව
    නම නිහාල් අනිත් නම දන්නෙ නෑ
    සිරසෙ fm එකේ මිනිහගෙ කටහඬනං ඇහෙනව
    සම්පූර්ණ නම මොකක්ද?
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    නිහාල් වික්‍රම එදිරිසූරිය නේ ?

    Nihal Wickrama Edirisooriya

    නිහාල් වික්‍රම එදිරිසූරිය

    :yes:

    කලාව සාහිත්‍ය ගැන හොඳ දැනුමක් තියෙනව නේද මිනිහට
    රූපවාහිනියෙනං දැං පේන්ඩ නෑ


    935.jpg
     
    Last edited: