මේ පන්සල කොහෙද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගාන්ටාර කුලුණක් තියනවා ගාන්ටාර හතරක් විතර තියන , ගල්කනු වලින් හදලා තියනවා වගේ පේන්නෙ.
    තව ලොකු පිළිමයක් තියනවා රත්තරන් පාට වගේ ගාපු,.රත්තරන් කීවට රත්තරන් නෙවෙයි, ලා කහපාට වගේ ගාපු ලොකු පිලිමයක්. ඔය දෙකම පාරට පේනවා. රජමහා විහාරයක්.
    තව පන්සලට නගින පඩිපෙලට වම් පැත්තෙන් හරහා වැටුන ගල්කණු වගේකුත් තියනවා.
    බස්නාහිර පළාතෙ මන් හිතන්නෙ.
    "ව"යන්නෙන් පටන් ගන්න නමක් තියෙන්නෙ
    මේ පන්සල මොකද්ද??
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Vaarana raththeran pilimiyak nane.
    රත්තරන් කීවට රත්තරන් නෙවෙයි, ලා කහපාට වගේ ගාපු ලොකු පිලිමයක්
    Vaarana newei. Meka tikak town ekak kittuwa thiyena pansalak
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda