මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් මත්තල ට්‍රැෆික් එකට උඹ ඔය කියන විදිහට ෆ්ලයිට්ස් කියක් විතර මාසෙකට සෙට් වෙනවද? (15 x 30 ???)
    ඒවායින් ලැබෙන අදායම කොච්චරක් ද? (15 x 30 x 200 x 140 Rs ???)
    නඩත්තුවට යන වියදම කියද? (?????)
    ලාබයක් තියනවද? (????????)

    එදලා ඉදලා හම්බුන ප්ලෙන් එකන් ආතල් එකක් ගන්න දෙන්නෙ නැහැනෙ. ෆෙක් එකක් හඩන් ආපු එක්ටවත් ගරු කරපන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එයාපෝර්ට් හදන්නෙ අවුරැදු කීපයකට නමෙ‍ේ... අවුරැදු 50-60 ටත් එහා ඕවා පාවිච්චි කරන් පුලුවන්.

    ඒක හරි. කවුරුත් කියලා නෑ නේ ඕක සදහටම වහලා දාන කතාවක්?
    අර මොකද්ද ආර්ථික කලාපයක් හදලා ඕක අපනයන බොග යවන්න ගන්නවා කියලානේ කියන්නේ.
    මං නං දන්නේ නෑ ඕව වෙනවද නැද්ද කියන්න..
    හැබැයි කවුරුත් ඕක වහලා දාන්න යන බවක් කියලා නෑ නේ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි එයාපෝර්ට් හදන්නෙ අවුරැදු 2-3 කටද? :lol::lol::lol:

    කියකටද හද්න්නෙ?? ගුවන් පත නිතරම නඩත්තු කරන්න ඔනි කියලා දන්නෙ නැද්ද?? පලෙන් එන්නෙ නැති එයා ගොට් එකක් තියන් ඉන්නව නඩත්තු කර කර . එ වියදම් ගෙවන්නෙ:lol::lol: උබෙ සල්ලි වලිද :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක හරි. කවුරුත් කියලා නෑ නේ ඕක සදහටම වහලා දාන කතාවක්?
    අර මොකද්ද ආර්ථික කලාපයක් හදලා ඕක අපනයන බොග යවන්න ගන්නවා කියලානේ කියන්නේ.
    මං නං දන්නේ නෑ ඕව වෙනවද නැද්ද කියන්න..
    හැබැයි කවුරුත් ඕක වහලා දාන්න යන බවක් කියලා නෑ නේ?

    පැත්තකින් වැඩක් නැහැ කියනවා... ආයේ ප්ලේ‍න් එන්නෙ නෑ කියනවා... අන්තිමට වහලා දාන්නෙත් නෑ කියනවා... එතකොට ‍මොකක්ද හරියටම කියන්නෙ...

    මත්තල කියන්නෙ වැඩක් ගන්න පුලුවන් තැනක් කිවුන නන් කතාව ඉවරනේ.. මහින්ද එක්ක තරහට ඇයි මත්තලින් පලි ගන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියකටද හද්න්නෙ?? ගුවන් පත නිතරම නඩත්තු කරන්න ඔනි කියලා දන්නෙ නැද්ද?? පලෙන් එන්නෙ නැති එයා ගොට් එකක් තියන් ඉන්නව නඩත්තු කර කර . එ වියදම් ගෙවන්නෙ:lol::lol: උබෙ සල්ලි වලිද :lol:

    නඩත්තු කරන්නෙ නිතර පාවිච්චි වෙන ගුවන් පත. නැතුව ‍ටාර්මැක් නිකන් තිබ්බට පුස් කනවද? :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එයාපෝර්ට් හදන්නෙ අවුරැදු කීපයකට නමෙ‍ේ... අවුරැදු 50-60 ටත් එහා ඕවා පාවිච්චි කරන් පුලුවන්.

    :lol:

    පුලුව්න් පුලුවන් එ වා එ විඩ්ජියට නඩත්තු කරන්න ඔනි. ගුවන් පත, විදිලිය ඉන්දන හැම්ද්යක්ම එවාට වෙනම් සෙවයන් සපයන්න ඔනි. මාස 6 කට විතර ප්ලෙන් එකක් බාන එයා පොට් එකක්. කොහොම්ද බන් නඩත්තු වියද්න් හොයගනෙ. මත්ත්ල සයිට් එක නව්ත්ට්ලා තියෙන්නෙ එකට ගෙවන්න ඔනි මසෙට 6000 යි එක ගෙවවන්න්ත් සල්ලි නතුව
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    itin bol wee wenkaraganda epai :P we gabada karanne uba hituwada runway 1 kiyala ehe thiyena store 1 usage 1kata aran thiyenne! wee gabada karanawa kiyanne ethana wee welanawa newei!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නඩත්තු කරන්නෙ නිතර පාවිච්චි වෙන ගුවන් පත. නැතුව ‍ටාර්මැක් නිකන් තිබ්බට පුස් කනවද? :lol::lol::lol:

    :lol::lol: එත්කොට උබ කියන්නෙ නඩත්තු වියඩ්මක් යන්නෙ නැහැ කියලඩ මොන ගොනෙක්ද බන් උබ:lol: හරි නඩත්තු වියඩන්ම් යන්නෙ නැහෙ එතකොට පඩි ඉල්ලනෙත් නැත්ද වැඩකරන උන් ප්ලෙන් එන්නෙ නැහැ කියල:lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැත්තකින් වැඩක් නැහැ කියනවා... ආයේ ප්ලේ‍න් එන්නෙ නෑ කියනවා... අන්තිමට වහලා දාන්නෙත් නෑ කියනවා... එතකොට ‍මොකක්ද හරියටම කියන්නෙ...

    මත්තල කියන්නෙ වැඩක් ගන්න පුලුවන් තැනක් කිවුන නන් කතාව ඉවරනේ.. මහින්ද එක්ක තරහට ඇයි මත්තලින් පලි ගන්නෙ?

    කටුනයකෙන් ගන්න වැඩේ ඕකෙන් ගන්න නං බං ඔය වනන්තරේ කොළඹක් කරන්න වෙයි!
    ඒක මේ ඉකමනට ප්‍රයෝගික නෑ කියලා උඹට ම පේනවා නේ?

    ඕකෙන් වැඩක් ගන්න යන්නේ!
    කටුනායක වගේ නෙවේ වෙනස් විදිහේ එකක්.
    මගී ගුවන් යානා එන එකක් නැති වෙයි සමහර විට...

    නමුත් මේ වෙලාවේ හැටියට අතටම ඕකේ අවශ්‍යතාවයක් රටට නෑ.
    කැලෑ වදින්න නොදී තියා ගන්න ඕන නිසා වැඩක් ගන්නවා.
    නැතුව අත්‍යවශ්‍යතාවකට නෙවේ.

    (ඔහොමයි කියන්නේ)
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol::lol: එත්කොට උබ කියන්නෙ නඩත්තු වියඩ්මක් යන්නෙ නැහැ කියලඩ මොන ගොනෙක්ද බන් උබ:lol: හරි නඩත්තු වියඩන්ම් යන්නෙ නැහෙ එතකොට පඩි ඉල්ලනෙත් නැත්ද වැඩකරන උන් ප්ලෙන් එන්නෙ නැහැ කියල:lol:

    ඉතින් ප්ලේන් එන්නෙ නැත්තන් ගෙන්න ගන්න තරන් වත් මොළයක් තියෙන්න එපෑ. ඇයි මත්තල ප්ලේන් බහින්න බැරි විදියටද හදලා තියෙන්නෙ? :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කන්ස්ට්‍රක්ශන් නැවත්ලා ආයිත් මුල ඉඩන් චෙක් කරනවා කියන්නෙ ඇත්ත්ඩ එතකොට සමහර කම්පැනි වලින් වෙන් කම්පනි වලට දෙන්න හද්නවා කියන්නෙ ඇත්ත්ද ?/
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් ප්ලේන් එන්නෙ නැත්තන් ගෙන්න ගන්න තරන් වත් මොළයක් තියෙන්න එපෑ. ඇයි මත්තල ප්ලේන් බහින්න බැරි විදියටද හදලා තියෙන්නෙ? :lol::lol::lol:

    එක නම් එහම්ද මන්දා බන්:lol::lol: මොක්ද ප්ලෙන් එන්නෙ නැහැනෙ:lol:

    හැබයි රනිල්ගෙ කට්ටියත් පාරම් බැවෙ මත්ත්ලට ප්ලෙන් ගෙන්වනවා කියලා එහ්:lol:. බැලින්න්ම් ගුනෙගෙ දෙය්යො හොදයිනෙ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කටුනයකෙන් ගන්න වැඩේ ඕකෙන් ගන්න නං බං ඔය වනන්තරේ කොළඹක් කරන්න වෙයි!
    ඒක මේ ඉකමනට ප්‍රයෝගික නෑ කියලා උඹට ම පේනවා නේ?

    ඕකෙන් වැඩක් ගන්න යන්නේ!
    කටුනායක වගේ නෙවේ වෙනස් විදිහේ එකක්.
    මගී ගුවන් යානා එන එකක් නැති වෙයි සමහර විට...

    ඉතින් ඒක නේන් නන් කරන්න ගි‍යේ? හම්බන්තොට කොළඹ වගේ සංවර්ධනේ කරන්‍නේ සැලසුම් කරලා තිබ්බේ? ඒක ඉක්මණින් කරන්න ඕනි කමක් නෑ. හම්බන්තොටත් එක්ක තමා මත්තල දියුණු වෙන්න තිබුනේ. එහෙම නැතුව මත්තල හදපු ගමන් ඒක අසාර්තකයි කියන එකට පදනමක් නෑ.

    නමුත් මේ වෙලාවේ හැටියට අතටම ඕකේ අවශ්‍යතාවයක් රටට නෑ.
    කැලෑ වදින්න නොදී තියා ගන්න ඕන නිසා වැඩක් ගන්නවා.
    නැතුව අත්‍යවශ්‍යතාවකට නෙවේ.

    (ඔහොමයි කියන්නේ)

    ඉතින් දැන් හමුදාවේ තියෙන මල්‍‍ටි බැරල, කාලතුවක්කු, යුද ටැන්කි ඒවා වලිනුත් මේ වෙලාවෙ හැටියට වැඩක් නෑ නේ.. එ්වත් මුහුදට දාමුද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක නම් එහම්ද මන්දා බන්:lol::lol: මොක්ද ප්ලෙන් එන්නෙ නැහැනෙ:lol:

    හැබයි රනිල්ගෙ කට්ටියත් පාරම් බැවෙ මත්ත්ලට ප්ලෙන් ගෙන්වනවා කියලා එහ්:lol:. බැලින්න්ම් ගුනෙගෙ දෙය්යො හොදයිනෙ:lol:

    මගෙන් අහන්න එපා රනිල්ලාගෙන්ම අහපන් ‍ප්ලේන් එන්නැත්න‍ෙ ‍මොකද කියල. දැන් කොහොමත් අපේ ආන්ඩුවක් නෑ නේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකා එකා මේ එයාපෝර්ට් එකට මරාගන්න ඕනේ නැ

    දේශපාලනය අනුව

    මහින්ද මහතා ඉන්නේ විවේක සුවයෙන් එතුමාට ඔහොම ඉන්න ඉඩ හරිම නුවනට හුරුයි මතකනේ අගෝ 6 වෙනිදා උන දේ

    එයාපෝර්ට් එක විතරක් නෙමේ මේ මුළු රටෙන් 70 විතර පාලනය අරන් යන්නේ රනිල් මහතා එක නිසා එතුමා ගන්න තීන්දු තීරණ අනුව රටේම අනාගතය අවු 5 තීරණය වෙයි

    මෙත්‍රී පාල මහතාට වැඩක් කරන්න තාමත් 30 විතර අවස්ටාවක් තියනවා නමුත් එතුමා තවමත් පිටුපසින් අදින කණ්ඩායම් එක්කලා හිරවෙලා අඩුම ගානේ තවමත් යහපාලනයේ හරියට එතුමා හිතන වදින විධිකට කරපු එකම දෙයකට තියෙන්නේ ඉන්දන මිල පහල හෙලපු එක පමණයි එක නිසා එතුමා ගැන තවමත් සුවර දෙයක් නැ

    හොදම වැඩේ තමා මේ වෙන දේවල් දිහා මහජනතාව ලෙස විමසීමකින් බලන එක කොකා පෙන්නලා ජන්දේ ගත්තු කාලේ ගියා එක නිසා මේ දවස් ටික ගෙවෙන්නේ මහජනයාට ඕනේ ව්ධිහට එක රට කරවන වුනුත් දැන ගන කරොත් හොදයි :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගෙන් අහන්න එපා රනිල්ලාගෙන්ම අහපන් ‍ප්ලේන් එන්නැත්න‍ෙ ‍මොකද කියල. දැන් කොහොමත් අපේ ආන්ඩුවක් නෑ නේ.

    :lol: මහින්දගෙ කාලෙ ගෙන්නගත්ත විදිය මුන්ට කියාදිපන්කො බන්, උබෙ ආන්දුඅව්ක් නැහ කියෙන්නෙ කොහොම්ද ?? මහිදගෙ සෙට් එක ඉන්නෙ ආන්ඩුවෙ
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    දැන් මත්තල ට්‍රැෆික් එකට උඹ ඔය කියන විදිහට ෆ්ලයිට්ස් කියක් විතර මාසෙකට සෙට් වෙනවද? (15 x 30 ???)
    ඒවායින් ලැබෙන අදායම කොච්චරක් ද? (15 x 30 x 200 x 140 Rs ???)
    නඩත්තුවට යන වියදම කියද? (?????)
    ලාබයක් තියනවද? (????????)

    15ක් යනවද? :oo:

    මචන් මත්තල දැන් වහලා තියෙන්නේ වහලා තියෙද්දී ඔය ගාන එන්නේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතින් ඒක නේන් නන් කරන්න ගි‍යේ? හම්බන්තොට කොළඹ වගේ සංවර්ධනේ කරන්‍නේ සැලසුම් කරලා තිබ්බේ? ඒක ඉක්මණින් කරන්න ඕනි කමක් නෑ. හම්බන්තොටත් එක්ක තමා මත්තල දියුණු වෙන්න තිබුනේ. එහෙම නැතුව මත්තල හදපු ගමන් ඒක අසාර්තකයි කියන එකට පදනමක් නෑ.

    අසාර්ථකයි කියන්නේ සාර්ථක වුනේ නැති නිසා නේ?
    පාඩු පිට නේ දිවුවේ?
    නැද්ද?
    ඇයි ඒ?

    ඉතින් දැන් හමුදාවේ තියෙන මල්‍‍ටි බැරල, කාලතුවක්කු, යුද ටැන්කි ඒවා වලිනුත් මේ වෙලාවෙ හැටියට වැඩක් නෑ නේ.. එ්වත් මුහුදට දාමුද?

    නෑ නෑ... තව ඇමරිකන් ඩොලර් බිලියන 5 ක ණයක් අරන් මේවගේ aircraft carrier එකක් ගමු!
    අනාගත ආරක්ෂාවට?
    නඩත්තුවට පස්සේ වෙනම ණය ගමු?

    us-sends-aircraft-carrier-into-the-strait-of-hormuz-as-iran-beats-its-chest.jpg

    කොහොමද ඒක?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :lol::lol: එත්කොට උබ කියන්නෙ නඩත්තු වියඩ්මක් යන්නෙ නැහැ කියලඩ මොන ගොනෙක්ද බන් උබ:lol: හරි නඩත්තු වියඩන්ම් යන්නෙ නැහෙ එතකොට පඩි ඉල්ලනෙත් නැත්ද වැඩකරන උන් ප්ලෙන් එන්නෙ නැහැ කියල:lol:

    :lol::lol: