මේ පරණ ටෙලිය මතකද බලන්න

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මතකයි මතකයි. ඒ කාලේ අසාවෙන් බලපු එකක්. දැම්මට ස්තුතියි.
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    double acting නේද ආනන්ද වික්‍රමගේ? එකෙක් අත ගසනවා නිතරම.

    පොඩි කාලේ අපේ ඉස්කෝලේ එවුනුත් ඕකා වගේ අත ගැහුවා...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    machan mama oka hoya hoya hitapu ekak. thanks very much.

    mata hithenne meka wenna puluwan lankawe bihi wechcha hondama comedy nattiya
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වුනා මේක. 1995 විතර ගියේ