මේ පරන ලඩී .... ආවොතින් යලී

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    image.png

    මොකක්ද මේ කොටසේ තේරුම ?

    meka dana ganna youtube eke podi raumak yanna
     
    • Like
    Reactions: Chuti Kolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    Southern Highway started by Chandiraka kumarathunga at 1995. it was three lanes per side highway. but it was completed by Mahinda rajapakse. when it completed two lanes per side highway.
    චන්ද්‍රිකා ගේ කාලේ නෙවෙයි JR ගේ කාලේ තමා මම දන්න විදියට ඕක පටන් ගත්තේ හදා ගන්න බැරුව තමා හිටියේ 😀
    උබ මට කියන්න ඕනේ නැහැ කවුද Express Way එක හැදුවේ කියලා Wikipidia Copy Paste කරලා .මම ඉන්නෙත් මාලඹේ High way එක ගාව . අපේ ඉඩම් Highway එකට පවරා ගත්තේ මතක හැටියට 2007 වගේ තමා😀
    ඔය උබ Copy කරපු Wikipidia එකේ උඩම තියෙන්නේ ලස්සනට කියලා😀

    අනිත් Lane එකට ඉඩ තියලා තියෙන්නේ Service Line කියලා . ඕනේ කාලෙට ලෙන් 3 කරගන්න පුළුවන් .
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    955

    Southern highway එක පටන්ගත්තෙ දකුනෙන්, පලමු highway එක kottawa to matara. 1995 තමයි පස් පුරවන්න පටන් ගත්තෙ ගල්ලෙ ඉදල මාතර කොටසෙ. නමුත් ඉස්සෙල්ල ඔපෙන් කරේ kottawa to galle. ( Matara to galle සමහර පාලම් නැවත හදපු නිසා).මාලබේ කොටස පලමු highway එකට අදාළ නැත, ජේආර්ගෙ කාලේ highway එකක් ගැන මම නොදනිමි

    ඔබට මලපැනීමේ හේතුවද අදාල නැත