චන්ද්රිකා ගේ කාලේ නෙවෙයි JR ගේ කාලේ තමා මම දන්න විදියට ඕක පටන් ගත්තේ හදා ගන්න බැරුව තමා හිටියේ

උබ මට කියන්න ඕනේ නැහැ කවුද Express Way එක හැදුවේ කියලා Wikipidia Copy Paste කරලා .මම ඉන්නෙත් මාලඹේ High way එක ගාව . අපේ ඉඩම් Highway එකට පවරා ගත්තේ මතක හැටියට 2007 වගේ තමා

ඔය උබ Copy කරපු Wikipidia එකේ උඩම තියෙන්නේ ලස්සනට කියලා
අනිත් Lane එකට ඉඩ තියලා තියෙන්නේ Service Line කියලා . ඕනේ කාලෙට ලෙන් 3 කරගන්න පුළුවන් .