මේ ප්‍රශ්න දෙකට උත්තර දන්නවද?

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේ ප්‍රශ්න දෙකට උත්තර දන්නවද?

    මේ ප්‍රශ්න දෙකට උත්තර දන්නවද?

    1)පහත හිස්තැන පුරවන්න...
    මිචෙල් ඔබාමා කියන්නේ බැරක් ඔබාමාගේ බිරිඳගේ .....................................................

    2)සනත් ගේ අම්මට දරුවන් තුන් දෙනෙකු හිටිය.එක්කෙනෙක් මහේල,අනෙක් එක්කෙනා චමින්ද කවුද තුන්වැන්නා?

    උත්තරය පොස්ට් දහයකට පස්සේ බලාපොරෝත්ත්වන්න...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    01.) නම

    02.) මට උත්තර 02 ක් තියෙනවා

    01. කවුද? cow da නම් COW නෙවෙයි..
    02. සනත්

    :D:D:D:D:D
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28

    මිචෙල් ඔබාමා කියන්නේ බැරක් ඔබාමාගේ බිරිඳගේ .....නම................................................

    2)සනත් ගේ අම්මට දරුවන් තුන් දෙනෙකු හිටිය.එක්කෙනෙක් මහේල,අනෙක් එක්කෙනා චමින්ද කවුද තුන්වැන්නා?
    සනත්
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    මම අහන්නද ප්‍රශ්නයක් උබලගෙන්?
    ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක්ට බෙහෙත් පෙති 3ක් දුන්නා පැය බාගෙකට එකක් බොන්න කියලා...
    ලේඩාට බෙහෙත් බීල ඉවර වෙන්න කොච්චර වෙලා යනවද?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ ප්‍රශ්න දෙකට උත්තර දන්නවද?

    1)පහත හිස්තැන පුරවන්න...
    මිචෙල් ඔබාමා කියන්නේ බැරක් ඔබාමාගේ බිරිඳගේ වයි‍ෆ්ය.

    2)සනත් ගේ අම්මට දරුවන් තුන් දෙනෙකු හිටිය.එක්කෙනෙක් මහේල,අනෙක් එක්කෙනා චමින්ද තුන්වැන්නා සුනාමියෙන් අතුරුදහන්ය

    :P:P
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කාඩ රජා;8464893 said:
    මම අහන්නද ප්‍රශ්නයක් උබලගෙන්?
    ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක්ට බෙහෙත් පෙති 3ක් දුන්නා පැය බාගෙකට එකක් බොන්න කියලා...
    ලේඩාට බෙහෙත් බීල ඉවර වෙන්න කොච්චර වෙලා යනවද?
    :oo::oo:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කාඩ රජා;8464878 said:

    මිචෙල් ඔබාමා කියන්නේ බැරක් ඔබාමාගේ බිරිඳගේ .....නම................................................

    2)සනත් ගේ අම්මට දරුවන් තුන් දෙනෙකු හිටිය.එක්කෙනෙක් මහේල,අනෙක් එක්කෙනා චමින්ද කවුද තුන්වැන්නා?
    සනත්

    ya this is the correct answer...577 also gave the correct answer...welldone..

    but what is the answer for your question?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කාඩ රජා;8464893 said:
    මම අහන්නද ප්‍රශ්නයක් උබලගෙන්?
    ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක්ට බෙහෙත් පෙති 3ක් දුන්නා පැය බාගෙකට එකක් බොන්න කියලා...
    ලේඩාට බෙහෙත් බීල ඉවර වෙන්න කොච්චර වෙලා යනවද?

    one hour.
    first eka now. second eka after 30 minutes. third eka after 30 mins...
    30+30= 60min
    60mins = 1 hr :D