මේ පාට hair dye ගන්න තියෙනවද බන්?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම සුදු නිසා මම හිතනව මේපාට මට සෙට් වෙයි කියල ට්‍රයි එකක් දෙන්න ආසයි. කලු පාට වගේ මේ කලර්ස් සුලබව ගන්න තියෙනවද බන්?

     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    hair cream ekak tynwa oya pata eka gala balala galapenwa nan dye krl blpn

    බලන්න දෙයක් නෑ මචං ඕක මට සෙට් වෙනව. මම කලිනුත් එක එක පාටවල් ට්‍රයි කරල තියෙනව. මේ කලර් එක ට්‍රයි කරල නෑ. මට ඕන ඩයි එකක්.
     
    • Like
    Reactions: Gwynbleidd