මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආණ්ඩුව ප්‍රජාත්‍රන්ත්‍රවිරොදි නම් ඔ බයිල වැඩක් නැ විපක්ශෙට පුලුවන් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් තමන්ගෙ මතය කියන්ඩ ජනපති ජනහමුවෙන් වැඩක් නැ විපක්ශෙට පුලුවන් විපක්ශ නායක ජනහමු තියන්ඩ මහ පාරෙ,ඔයිට වැඩිය මාර්කට්. ඇත්තම කතාවනම් අද විපක්ශෙට සටන් පාට නැ ඒක හින්ද ආණ්ඩුව මොක කරත් ඒකට බයිනව කිසිම තර්කයක් නැ.

    ඒක තමා බන් මාත් කියන්නෙ...මේ වගේ ජරා විපක්ශයක් තියෙන නිසා තමා මහින්දය තාම ඉන්නෙ...නැත්තන් යකෝ කුඩු ගෙන්නුව කියල මාට්ටු උන අග්මැතිට එරෙහිව පරීක්ශනයක්වත් නොකර අතෑරියෙ...ඒ මදිවට ඒකා හාමුදුරුවරුන්ට බැන්න...ඒ වගේ අවස්තාවන් නිසි ලෙස කලමනාකරනය කරගන්න විපක්ශෙට බැරි උනා..ඒකයි ඔතන තියෙන අවුල...එහෙම නැතිව උබ කියනව වගේ මහ ලොකු ප්‍රජාතන්ත්‍ර වාදයක් නෑ...අනික බලපන් මූ කොච්චර සල්ලි නාස්ති කරනවද කියල ඔය සැරින් සැරේ චන්ද තියල....උබලට එව්ව තේරෙන්නෙ නැත්ද බන්..සැරි සැරේ පලාත් සබා විසුරුවල මුලු ඇමති මන්ඩලයම ඒ පැතිවල චන්ද වැඩ වලට යොදවල චන්ද කරලත් ඒත් මදි හින්දා හොර චන්ද දාලත් තමා මුන් දිනන්නෙ....උබ පොඩ්ඩක් හොයල බලපන් වෙන ප්‍රජාතාන්ත්‍රික රටවල ඔය වගේද චන්ද තියන්නෙ කියල....ටිකක් හොයල බලල කතා කරපන් නිකන් කෑ ගහන්නෙ නැතිව..:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අගමැති කුඩු සින් එකේදි විපක්ශය අසමත් උන් බැලුවෙ එකෙන් ආණ්ඩුව පක්ශ කොටවන්ඩ,නැතුව අගමැති එලවන්ඩ නෙමේ,අන්න එතනයි වැරදුනෙ. අගමැති හොදයි කීයුවෙ විපක්ශ නායක මන්ගල අපි නොදනි ඔව.
    චන්දය තැබිම නම් නාස්තියක් නෙමේ ඒකෙන් ප්‍රජාතන්තවාදය ශක්තිමත් වෙනව. සල්ලි ඔක්කොම එකට තිබ්බත් කඩ කඩා තිබ්බත් එක සමාන ගානක් යන්නෙ, ලොකු නාස්තියක් නැ.අනික හොර චන්ද දැන් දාන්ඩ බැ ඒව වචන විතරයි.
     
    උබේ මොලේ තරම ඒකෙන්ම පේනව කොහෙද යකෝ චන්ද සැරි සැරේ තියද්දියි එකපාර ඔක්කොම තියද්ද්යි යන වියදම එකම වෙන්නෙ....අපෝ මම කතා කරේ උබ වගේ එකෙක් එක්කද මෙච්චර වෙලා...චික් තුක්...මටම මන් ගැන ලැජ්ජයි.....:growl::growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    komada ban palath sabha chande eka thiyenne....

    UNP eka oka patan ganna kotama thibee kadin kada chanda... dan okkoma ekata thiyanna giyoth palath sabha deka thunakata wadi kaalayak nikan denna wenawa naththan anithwata adu kalayak denna wenaawa...!

    umbala mulin yamak hoyala balala katha korapalla!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබේ මොලේ තරම ඒකෙන්ම පේනව කොහෙද යකෝ චන්ද සැරි සැරේ තියද්දියි එකපාර ඔක්කොම තියද්ද්යි යන වියදම එකම වෙන්නෙ....අපෝ මම කතා කරේ උබ වගේ එකෙක් එක්කද මෙච්චර වෙලා...චික් තුක්...මටම මන් ගැන ලැජ්ජයි.....:growl::growl:
    මට නම් මහ ලොකු අසමාන තාවයක් පේන්නෙ නැ ගනන් වල.වැරදි නම් කියපන් බලන්ඩ කඩ කඩ තිබ්බම කොහොමද ඔක්කොම එකට තියෙනවට වඩා ගානක් වියදම් වෙන්නෙ කියල. මට නම් එහෙම එක්ක් පේන්නෙ නැ,:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    komada ban palath sabha chande eka thiyenne....

    UNP eka oka patan ganna kotama thibee kadin kada chanda... dan okkoma ekata thiyanna giyoth palath sabha deka thunakata wadi kaalayak nikan denna wenawa naththan anithwata adu kalayak denna wenaawa...!

    umbala mulin yamak hoyala balala katha korapalla!
    :yes::yes::yes: දැන් නම් unp එක කියන්නෙ කඩ කඩා නෙමේ කොහොමවත් තියන්ඩ එපා කියල මොකද පැරදිලා පැරදිලා ඇති වෙලා ඉන්නෙ ගොයියො ටික.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    komada ban palath sabha chande eka thiyenne....

    UNP eka oka patan ganna kotama thibee kadin kada chanda... dan okkoma ekata thiyanna giyoth palath sabha deka thunakata wadi kaalayak nikan denna wenawa naththan anithwata adu kalayak denna wenaawa...!

    umbala mulin yamak hoyala balala katha korapalla!

    දැන් උබ ඔය කියන්නෙ මේ මහින්දය තියන්නෙ නියමිත අවුරුදු 5 ඉවර වෙච්ච පලාත් සබා වල චන්ද කියලද....අනික ඇයි පලාත් සබා චන්ද එකපාර තියන්න බැරි...පලාත් සබා කීපයක කාලය දීර්ග උනත් කෙටි උනත් මොකෝ වෙන්නෙ...ඔය පාර්ලිමේන්තුව අඩු කාලවලින් විසුරුවා හරින්නෙ.(මම කියන්නෙ කිසිම අවුලක් නැති අවස්තාවලදිත්...හරියට 2004 වගේ.)
    ඒක තමා වැරැද්ද මුලින් ඉන්න උන් තමන්ගෙ වාසිය තකා කටයුතු කරනව..ඒ නිසා පස්සෙ එන උනුත් ඒකම කරනව...
    අනික ලන්කාව මහ විශාල රටක් නෙවේනෙ එකපාර මුලු රටේම චන්දෙ තියන්න බැරි වෙන්න තරන්...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,230
    12,251
    113
    Ohio, USA
    qzSRid7.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් උබ ඔය කියන්නෙ මේ මහින්දය තියන්නෙ නියමිත අවුරුදු 5 ඉවර වෙච්ච පලාත් සබා වල චන්ද කියලද....අනික ඇයි පලාත් සබා චන්ද එකපාර තියන්න බැරි...

    පලාත් සබා කීපයක කාලය දීර්ග උනත් කෙටි උනත් මොකෝ වෙන්නෙ...ඔය පාර්ලිමේන්තුව අඩු කාලවලින් විසුරුවා හරින්නෙ.(මම කියන්නෙ කිසිම අවුලක් නැති අවස්තාවලදිත්...හරියට 2004 වගේ.)

    ehema bahane malli... dan balapan uthuru palatha sabhawa oka ikkmanata wisuruwa harinna haduwoth leda godak enawa...... anika palath sabhawe kalaya adu kara ganna eke inna un kamathi naa... ee nisa adu kalen chanda thiyannath baa....... mokada adu kalen palath sabha chanda thiyanna palath sabhawa wisurawanna onne.... sadarana hethuwakata... ehema naththan palath sabhawe unta eka nadu danna puluwan.....

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ පාර ආණ්ඩුව අනිවාර්යෙන්ම බස්නාහිර පළාත් සභාව දිනනවා. එක හේතුවක් UNP එක මෙවර ජයගැනීමට කිසිම උත්සහයක් ගත්තේ නැහැ. එකට මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඕන . මොනවා උනත් මෙවර බස්නාහිර චන්ද ප්‍රතිපලය

    UPFA - 51 - 56%

    UNP - 28 - 35 %

    DF ( sf's party ) 6 -10 %

    JVP - 6 - 8 %

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ නැගිටීම සිදුවන්නේ මේ චන්දයේදී පමණයි. මහා මැතිවරණයකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ චන්ද UNP එකටත් , ජනතා විමුක්ති පෙරමුණ නැවතත් තම තුන්වෙනි ස්ථානයත් ලබා ගන්නවා.
     
    Last edited: