ආණ්ඩුව ප්‍රජාත්‍රන්ත්‍රවිරොදි නම් ඔය බයිල වැඩක් නැ විපක්ශෙට පුලුවන් ගෙයක් ගෙයක් ගානෙ ගිහින් තමන්ගෙ මතය කියන්ඩ ජනපති ජනහමුවෙන් වැඩක් නැ විපක්ශෙට පුලුවන් විපක්ශ නායක ජනහමු තියන්ඩ මහ පාරෙ,ඔයිට වැඩිය මාර්කට්. ඇත්තම කතාවනම් අද විපක්ශෙට සටන් පාට නැ ඒක හින්ද ආණ්ඩුව මොක කරත් ඒකට බයිනව කිසිම තර්කයක් නැ.
ඒක තමා බන් මාත් කියන්නෙ...මේ වගේ ජරා විපක්ශයක් තියෙන නිසා තමා මහින්දය තාම ඉන්නෙ...නැත්තන් යකෝ කුඩු ගෙන්නුව කියල මාට්ටු උන අග්මැතිට එරෙහිව පරීක්ශනයක්වත් නොකර අතෑරියෙ...ඒ මදිවට ඒකා හාමුදුරුවරුන්ට බැන්න...ඒ වගේ අවස්තාවන් නිසි ලෙස කලමනාකරනය කරගන්න විපක්ශෙට බැරි උනා..ඒකයි ඔතන තියෙන අවුල...එහෙම නැතිව උබ කියනව වගේ මහ ලොකු ප්‍රජාතන්ත්‍ර වාදයක් නෑ...අනික බලපන් මූ කොච්චර සල්ලි නාස්ති කරනවද කියල ඔය සැරින් සැරේ චන්ද තියල....උබලට එව්ව තේරෙන්නෙ නැත්ද බන්..සැරි සැරේ පලාත් සබා විසුරුවල මුලු ඇමති මන්ඩලයම ඒ පැතිවල චන්ද වැඩ වලට යොදවල චන්ද කරලත් ඒත් මදි හින්දා හොර චන්ද දාලත් තමා මුන් දිනන්නෙ....උබ පොඩ්ඩක් හොයල බලපන් වෙන ප්‍රජාතාන්ත්‍රික රටවල ඔය වගේද චන්ද තියන්නෙ කියල....ටිකක් හොයල බලල කතා කරපන් නිකන් කෑ ගහන්නෙ නැතිව..







