මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කොළඹ දිස්ත්‍රික්කයනම් අමාරු වෙයි පුතො උඹලට රවට්ටන්න ... හරිය :rolleyes:

    කොළඹ වැඩිම උනොත් ආසන තුනක් දිනයි. ඉතුරු ටික ඔක්කොම UNP ගන්නේ :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ දිස්ත්‍රික්කයනම් අමාරු වෙයි පුතො උඹලට රවට්ටන්න ... හරිය :rolleyes:
    කොලබ දිස්ත්‍රික්කය දිනව ඒක ඉර හද වගෙ :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ වැඩිම උනොත් ආසන තුනක් දිනයි. ඉතුරු ටික ඔක්කොම UNP ගන්නේ :cool:
    කොලබ මොන ආසන ගැනද ඔය කියන්නෙ??? :rolleyes::rolleyes: මම මෙහෙම කියන්නම්, ආසනයක ජනගහනය බහුතරය සිංහල වන ඔනෙම ආසනයක් ආණ්ඩුව දිනනව, කොලබ මහ නගර සබා බල ප්‍රදේශයට අයිති දෙමල සම මුස්ලිම් ජනගහන වැඩි සිංහල සුලුතරය වන ආසන ආණ්ඩුව පරදිනව,එකයි ඇත්ත.මම හැමදාම කියනව වගේ මේක රට්ට ආදරය කරන සිංහල මිනිස්සුන්ගෙ ආණ්ඩුවක්. :):)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කොලබ මොන ආසන ගැනද ඔය කියන්නෙ??? :rolleyes::rolleyes: මම මෙහෙම කියන්නම්, ආසනයක ජනගහනය බහුතරය සිංහල වන ඔනෙම ආසනයක් ආණ්ඩුව දිනනව, කොලබ මහ නගර සබා බල ප්‍රදේශයට අයිති දෙමල සම මුස්ලිම් ජනගහන වැඩි සිංහල සුලුතරය වන ආසන ආණ්ඩුව පරදිනව,එකයි ඇත්ත.මම හැමදාම කියනව වගේ මේක රට්ට ආදරය කරන සිංහල මිනිස්සුන්ගෙ ආණ්ඩුවක්. :):)

    eka hari et.eka hoda deyak neme unp ekata tama oya hama ayagema chande watenne .rataka ohoma bedila chande enaeka n sulu jantawage prasadaya rajayata na kiyala jatiyantareta yanwa .eka hoda deyak neme.2006 janadipati warane n oka hodatama dakka.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කොලබ මොන ආසන ගැනද ඔය කියන්නෙ??? :rolleyes::rolleyes: මම මෙහෙම කියන්නම්, ආසනයක ජනගහනය බහුතරය සිංහල වන ඔනෙම ආසනයක් ආණ්ඩුව දිනනව, කොලබ මහ නගර සබා බල ප්‍රදේශයට අයිති දෙමල සම මුස්ලිම් ජනගහන වැඩි සිංහල සුලුතරය වන ආසන ආණ්ඩුව පරදිනව,එකයි ඇත්ත.මම හැමදාම කියනව වගේ මේක රට්ට ආදරය කරන සිංහල මිනිස්සුන්ගෙ ආණ්ඩුවක්. :):)

    මම හිතන විදිහට කෝට්ටේ , අවිස්සාවේල්ල , කඩුවෙල හැර අනිත් සියලුම ආසන UNP දිනනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දන්න එකෙක් කියපල්ල බලන්ඩ jvp එක මේපාර ගන්න මුලු චන්ද ප්‍රතිශතය කියද කියල ආසන්න වශයෙන්.:lol::lol:

    දන්නා එකෙක් කියපල්ලා බලන්න එරෝෂාන්ගේ ඇට 2කෙ තියන කුෂ්ට ගාන ?
    ගම්මන්පිල හැරෙන්න අනෙක් යට උත්තර දිය හැක
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොලබ මොන ආසන ගැනද ඔය කියන්නෙ??? :rolleyes::rolleyes: මම මෙහෙම කියන්නම්, ආසනයක ජනගහනය බහුතරය සිංහල වන ඔනෙම ආසනයක් ආණ්ඩුව දිනනව, කොලබ මහ නගර සබා බල ප්‍රදේශයට අයිති දෙමල සම මුස්ලිම් ජනගහන වැඩි සිංහල සුලුතරය වන ආසන ආණ්ඩුව පරදිනව,එකයි ඇත්ත.මම හැමදාම කියනව වගේ මේක රට්ට ආදරය කරන සිංහල මිනිස්සුන්ගෙ ආණ්ඩුවක්. :):)

    අදින් පස්සේ ගන්මන්පිලගේ පුක උබට අහිමියි. වෙන එකක් හියගනින් යාළුවා
    සිර්වට කියන්නේ. නැත්නම් පාරවල් ගැනේ පුක දිදී ගිහින් ලෙඩ හද ගනී. පව් අසරණ සොන්නය
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ehema bahane malli... dan balapan uthuru palatha sabhawa oka ikkmanata wisuruwa harinna haduwoth leda godak enawa...... anika palath sabhawe kalaya adu kara ganna eke inna un kamathi naa... ee nisa adu kalen chanda thiyannath baa....... mokada adu kalen palath sabha chanda thiyanna palath sabhawa wisurawanna onne.... sadarana hethuwakata... ehema naththan palath sabhawe unta eka nadu danna puluwan.....

    ඔව් අය්යෙ ඔයා කියන එක දේකට මම එකග වෙනව..උතුරු පලාත් සබාව විසුරුවන එකේ පොඩි අවුලක් තියෙනවා...වෙන රටවල උන් සීන් දාන නිසා...නැත්නම් මම දන්න විදිහට මධ්‍යම ආන්ඩුවට ඕනෙම වෙලාවක පලාත් සබාවක් විසුරුවා හරින්න පුලුවන්...ඊට විරුද්දව ක්‍රියා කරන්න පලාත් සබා වලට බලයක් නෑ:no:...ඒ වගේම අධිකරනයට හැකියාවකුත් නෑ ඊට විරුද්දව නියෝගයක් නිකුත් කරන්න...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10170931_818032591543795_1760271442_n.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.

    මමත් උදේම ගිහින් ආණ්ඩුවට චන්දෙ දිල ආව කෙලින්ම ගම්මන්පිලිට මනාපත් එක්ක,:):)උබල දැන් ඒකට තරහ වෙන්ඩ එපා උබලත් උබලට කැමති පක්ශෙක අපේක්ශකයීක්ට චන්දෙ දීපල්ල, චන්දෙ නොදි පස්සෙ අරක වැඩි මේක වැඩි වගේ බයිල කියන්ඩත් එපා.ඔනෙම පක්ශෙකට දීපල්ල, ආණ්ඩුවටම දෙන්ඩ ඔනෙ කියල දෙයක් නැ.කොහොම උනත් උබලට චන්දෙ තියෙනවන්ම් ඒක පාවිච්චි කරපල්ල.:):)

    උබල චන්දෙ දෙද්දි හිතනව නම් මොකා දිනයිද කියල ඒකට එකම උත්තරය තමයි ආණ්ඩුව දිනනව කියන එක. මේක ඉන්න කවුරු හරි කියනව්නම් එහෙම නෙමේ කියල මම කැමතියි ඔට්ටුවක් අල්ලන්ඩ, ආණ්ඩුව දිනුවොත් පරදිනව කියපු එකා එලකිරි ලොග් වෙන්ඩ බැ,
    ආණ්ඩුව පැරදුනොත් මම එලකිරි ලොග් වෙන්නෙ නැ. ඔන්න පුලිවන් නම් අභියොගය බාර ගනිල්ල.:P:P:P

    1904015_10151912913611467_228386748_n.jpg

    gotabaya-mahinda-rajapaksa.gif
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Mar 29, 2014
    මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.

    මමත් උදේම ගිහින් ආණ්ඩුවට චන්දෙ දිල ආව කෙලින්ම ගම්මන්පිලිට මනාපත් එක්ක,:):)උබල දැන් ඒකට තරහ වෙන්ඩ එපා උබලත් උබලට කැමති පක්ශෙක අපේක්ශකයීක්ට චන්දෙ දීපල්ල, චන්දෙ නොදි පස්සෙ අරක වැඩි මේක වැඩි වගේ බයිල කියන්ඩත් එපා.ඔනෙම පක්ශෙකට දීපල්ල, ආණ්ඩුවටම දෙන්ඩ ඔනෙ කියල දෙයක් නැ.කොහොම උනත් උබලට චන්දෙ තියෙනවන්ම් ඒක පාවිච්චි කරපල්ල.:):)

    උබල චන්දෙ දෙද්දි හිතනව නම් මොකා දිනයිද කියල ඒකට එකම උත්තරය තමයි ආණ්ඩුව දිනනව කියන එක. මේක ඉන්න කවුරු හරි කියනව්නම් එහෙම නෙමේ කියල මම කැමතියි ඔට්ටුවක් අල්ලන්ඩ, ආණ්ඩුව දිනුවොත් පරදිනව කියපු එකා එලකිරි ලොග් වෙන්ඩ බැ,
    ආණ්ඩුව පැරදුනොත් මම එලකිරි ලොග් වෙන්නෙ නැ. ඔන්න පුලිවන් නම් අභියොගය බාර ගනිල්ල.:P:P:P

    1904015_10151912913611467_228386748_n.jpg

    ඇයි බං උඹ ආයෙත් ලොග් උනේ? කුලී කොමෙන්ට් දාලා තක්කඩි නාකි මයිනාගේ වැසිකිලි වල ඉහගෙන කන රස්සාව විතරද පුළුවන්? :baffled::rofl::rofl: