කොළඹ දිස්ත්රික්කයනම් අමාරු වෙයි පුතො උඹලට රවට්ටන්න ... හරිය![]()
කොළඹ වැඩිම උනොත් ආසන තුනක් දිනයි. ඉතුරු ටික ඔක්කොම UNP ගන්නේ

කොළඹ දිස්ත්රික්කයනම් අමාරු වෙයි පුතො උඹලට රවට්ටන්න ... හරිය![]()

කොලබ දිස්ත්රික්කය දිනනව ඒක ඉර හද වගෙකොළඹ දිස්ත්රික්කයනම් අමාරු වෙයි පුතො උඹලට රවට්ටන්න ... හරිය![]()

කොලබ මොන ආසන ගැනද ඔය කියන්නෙ???කොළඹ වැඩිම උනොත් ආසන තුනක් දිනයි. ඉතුරු ටික ඔක්කොම UNP ගන්නේ![]()

මම මෙහෙම කියන්නම්, ආසනයක ජනගහනය බහුතරය සිංහල වන ඔනෙම ආසනයක් ආණ්ඩුව දිනනව, කොලබ මහ නගර සබා බල ප්රදේශයට අයිති දෙමල සම මුස්ලිම් ජනගහන වැඩි සිංහල සුලුතරය වන ආසන ආණ්ඩුව පරදිනව,එකයි ඇත්ත.මම හැමදාම කියනව වගේ මේක රට්ට ආදරය කරන සිංහල මිනිස්සුන්ගෙ ආණ්ඩුවක්. 

කොලබ මොන ආසන ගැනද ඔය කියන්නෙ???මම මෙහෙම කියන්නම්, ආසනයක ජනගහනය බහුතරය සිංහල වන ඔනෙම ආසනයක් ආණ්ඩුව දිනනව, කොලබ මහ නගර සබා බල ප්රදේශයට අයිති දෙමල සම මුස්ලිම් ජනගහන වැඩි සිංහල සුලුතරය වන ආසන ආණ්ඩුව පරදිනව,එකයි ඇත්ත.මම හැමදාම කියනව වගේ මේක රට්ට ආදරය කරන සිංහල මිනිස්සුන්ගෙ ආණ්ඩුවක්.
![]()

දන්න එකෙක් කියපල්ල බලන්ඩ jvp එක මේපාර ගන්න මුලු චන්ද ප්රතිශතය කියද කියල ආසන්න වශයෙන්.![]()
කොලබ මොන ආසන ගැනද ඔය කියන්නෙ???මම මෙහෙම කියන්නම්, ආසනයක ජනගහනය බහුතරය සිංහල වන ඔනෙම ආසනයක් ආණ්ඩුව දිනනව, කොලබ මහ නගර සබා බල ප්රදේශයට අයිති දෙමල සම මුස්ලිම් ජනගහන වැඩි සිංහල සුලුතරය වන ආසන ආණ්ඩුව පරදිනව,එකයි ඇත්ත.මම හැමදාම කියනව වගේ මේක රට්ට ආදරය කරන සිංහල මිනිස්සුන්ගෙ ආණ්ඩුවක්.
![]()
ehema bahane malli... dan balapan uthuru palatha sabhawa oka ikkmanata wisuruwa harinna haduwoth leda godak enawa...... anika palath sabhawe kalaya adu kara ganna eke inna un kamathi naa... ee nisa adu kalen chanda thiyannath baa....... mokada adu kalen palath sabha chanda thiyanna palath sabhawa wisurawanna onne.... sadarana hethuwakata... ehema naththan palath sabhawe unta eka nadu danna puluwan.....
...ඒ වගේම අධිකරනයට හැකියාවකුත් නෑ ඊට විරුද්දව නියෝගයක් නිකුත් කරන්න...මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.
මමත් උදේම ගිහින් ආණ්ඩුවට චන්දෙ දිල ආව කෙලින්ම ගම්මන්පිලිට මනාපත් එක්ක,උබල දැන් ඒකට තරහ වෙන්ඩ එපා උබලත් උබලට කැමති පක්ශෙක අපේක්ශකයීක්ට චන්දෙ දීපල්ල, චන්දෙ නොදි පස්සෙ අරක වැඩි මේක වැඩි වගේ බයිල කියන්ඩත් එපා.ඔනෙම පක්ශෙකට දීපල්ල, ආණ්ඩුවටම දෙන්ඩ ඔනෙ කියල දෙයක් නැ.කොහොම උනත් උබලට චන්දෙ තියෙනවන්ම් ඒක පාවිච්චි කරපල්ල.
උබල චන්දෙ දෙද්දි හිතනව නම් මොකා දිනයිද කියල ඒකට එකම උත්තරය තමයි ආණ්ඩුව දිනනව කියන එක. මේක ඉන්න කවුරු හරි කියනව්නම් එහෙම නෙමේ කියල මම කැමතියි ඔට්ටුවක් අල්ලන්ඩ, ආණ්ඩුව දිනුවොත් පරදිනව කියපු එකා එලකිරි ලොග් වෙන්ඩ බැ,ආණ්ඩුව පැරදුනොත් මම එලකිරි ලොග් වෙන්නෙ නැ. ඔන්න පුලිවන් නම් අභියොගය බාර ගනිල්ල.
![]()
ඇයි බං උඹ ආයෙත් ලොග් උනේ? කුලී කොමෙන්ට් දාලා තක්කඩි නාකි මයිනාගේ වැසිකිලි වල ඉහගෙන කන රස්සාව විතරද පුළුවන්?Mar 29, 2014
මේ පාරත් ආණ්ඩුව දිනනව unp jvp කුජිතයි.