මේ පාරත් කරුමෙට හරි පැදුනොත් අකුදි මොනවා කරාවිද..?

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    :lol:

    8P461FM.jpeg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පැරදුනොත් නං හෙට ඉඳලා සුපුදුරු දේශපාලන වැඩ කරගෙන ඉදි. UNP පොහොට්ටු බැල්ලිගෙ පුතාලා හවුලේ හොරාකද්දී.. හාල් කිලෝ 10 ට මේකේ පොනිල් රාජපක්සට පුක දීපු බැල්ලිගෙ පුතාල ටික නං හොයාගන්න ඉඳීද දන්නේ නෑ. 😂

     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    කලින් පාර වගෙම මාසයක් දෙකක් මාධ්යෙන් හැණ්ගිලා වගේ ඉදලා එලියට එයි :baffled: :baffled: :baffled:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    ඌ පැරදුණොත් මේකේ AKD 70% ඡන්ද ගන්නවා කියලා හැමිනේච්ඡ @Xi Jinping @kasun_kbp වගේ මෝඩ ජෙප්පෝ පුක්ෂනය වෙලා මැරිලා යයි🤩🤩

    70% ගන්නවා කිව්ව තැනක් දාපන් නැත්තං උබ පොන්නයා 😂




    602op0.jpg
     
    • Haha
    Reactions: dgboy

    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    පරාද උනා කියල කවුද බන් දේසපාලනේ දාල යන්නෙ අද කාලෙ
    එහෙම බැලුවොත් රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට සෞරග්රහ මණ්ඩලෙත් අතෑරලා ගිහිං තියෙන්න ඕන :lol: :lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මම අනුර උනා නම් දේශපාලනයෙන් අයින් වෙනවා හෝ මැතිවරණවලට තරග නොකර ඉන්නවා.
    මේ රටේ වල් ගවයන්ට හරියන්නේ උන්ටම ගැලපෙන උන්. උන් එක්ක ඕන කුදයක් ගහ ගනින් කියලා පැත්තකට වෙලා බලාගෙන ආතල් ගන්නවා.
    සමහර වෙලාවට හිතෙනව තෙල් පෝළිම් ඉවර උනා ඉක්මන් වැඩියි කියලා.

    පරාද උනා කියල කවුද බන් දේසපාලනේ දාල යන්නෙ අද කාලෙ
    එහෙම බැලුවොත් රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට සෞරග්රහ මණ්ඩලෙත් අතෑරලා ගිහිං තියෙන්න ඕන :lol: :lol:
    ඒක හරි
    ------ Post added on Apr 28, 2024 at 9:00 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කුරුණෑගල ගව සම්පත ඉල්ලන්නේ මෝඩ සජියව


    oka dinanwa udinma kurunegala witrak nemei jeppo onenm dakuna witrak dinai ranialai sajiyay tamai niyama game eka yanne. mee paara dinanne uturu nagenahira chanda wadagat wenwa
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මුන් දිනන්න නෙවෙයි ට්‍රයි කරන්නෙ බං විපක්ශෙට. උන්ට ඒකත් ජයක්. උන් දැනටමත් දිනල ඉවරයි
     
    • Love
    • Haha
    Reactions: monson and Asmodeus