මේ පාරත් කරුමෙට හරි පැදුනොත් අකුදි මොනවා කරාවිද..?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    මන්නම් කියන්නේ අනුරය දිනන්නම ඕනේ මේක.

    දැනටත් මතයක් හැදිලා ඉවරයි රනිල කරගෙන යන වැඩේ හොඳ කියලා. සජියයි රණිලයි පොහොට්ටුවයි එකතු උනොත් එහෙම ටිකක් අමාරු වෙයි. මොකද වෙනදා වගේ නෙමේ ජේවිපි එක පැත්තට බර තියලා කතා කරා කියලා මිනිස්සුන්ගේ මහලොකු ප්‍රතිචාරයක් එන්නේ නෑ.

    මොනවා උනත් මාමනම් කැමති ආණුරය ප්‍රමුඛ සෙට් ඒක දිනනවා ට. මුන් ටික මේ කාන්තා සමිති, ඉංජිනේරු සමිති, අරසමිති, මේ සමිති ගාලා හාදන හෙන ව්‍යාපාරයක් කරගෙන යනවා. මට හෙන ආසාවක් තියනවා මුන් ටික බලයට ආවට පස්සේ මේක කරගෙන යන හැටි බලන්න.. :ROFLMAO: :ROFLMAO:

    ඕක පොඩ්ඩක් කෙල උනත් කමක නෑ. මේ කෙල උන හැටියට මේකේ ලෙලිත් නැති වෙන්න ඕනේ. කෝ ඉතින් එහෙම උනේ නෑ. මේ රටවල් ආයේ ලේසියකට වට්ටන්න බෑ. ඔන්න ඔහේ පොඩි risk එකක් අරන් බලය දීලා බලන්න ඕනේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113

    ඌ පැරදුණොත් මේකේ AKD 70% ඡන්ද ගන්නවා කියලා හැමිනේච්ඡ @Xi Jinping @kasun_kbp වගේ මෝඩ ජෙප්පෝ පුක්ෂනය වෙලා මැරිලා යයි🤩🤩
    අර නන්දසේනව පුකටපයින් ගහල එලෙව්වට පස්සෙ උනා වගේද
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    පැරදුනොත් පරදින්නේ සජිය එක්ක කරට කර වගේ ඉඳලා, පාර්ලිමන්ට් එකටත් බර සෙට් එකක් යයි මාලිමාවෙන්, සජියා ඊලඟට ඇනගත්ත ගමන් ගෙදර අනුර ඊලඟ චන්දෙන් එන්නේ කෙලින්ම 70% විතර චන්ද අරගෙන 😂
     
    • Haha
    Reactions: Giant and EVC

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මන්නම් කියන්නේ අනුරය දිනන්නම ඕනේ මේක.

    දැනටත් මතයක් හැදිලා ඉවරයි රනිල කරගෙන යන වැඩේ හොඳ කියලා. සජියයි රණිලයි පොහොට්ටුවයි එකතු උනොත් එහෙම ටිකක් අමාරු වෙයි. මොකද වෙනදා වගේ නෙමේ ජේවිපි එක පැත්තට බර තියලා කතා කරා කියලා මිනිස්සුන්ගේ මහලොකු ප්‍රතිචාරයක් එන්නේ නෑ.

    මොනවා උනත් මාමනම් කැමති ආණුරය ප්‍රමුඛ සෙට් ඒක දිනනවා ට. මුන් ටික මේ කාන්තා සමිති, ඉංජිනේරු සමිති, අරසමිති, මේ සමිති ගාලා හාදන හෙන ව්‍යාපාරයක් කරගෙන යනවා. මට හෙන ආසාවක් තියනවා මුන් ටික බලයට ආවට පස්සේ මේක කරගෙන යන හැටි බලන්න.. :ROFLMAO: :ROFLMAO:

    ඕක පොඩ්ඩක් කෙල උනත් කමක නෑ. මේ කෙල උන හැටියට මේකේ ලෙලිත් නැති වෙන්න ඕනේ. කෝ ඉතින් එහෙම උනේ නෑ. මේ රටවල් ආයේ ලේසියකට වට්ටන්න බෑ. ඔන්න ඔහේ පොඩි risk එකක් අරන් බලය දීලා බලන්න ඕනේ.
    තෝ වගේ මෝඩ මුසලයෙක්
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඌ පරදිනව කියන්නේ සජ්ජ දිනනව කියන එකනේ.
    එතකොට පුලුවන් තවත් අවුරුදු 05 ක් ආණ්ඩුවට බැන බැන ඉන්න.
    අකුදිත් එක්කම තොපිලත් පරාදයි. අකුදි හොදම නෑ. අරූට වඩා නම් දාහෙන් සම්පතයි.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    Screenshot-20231023-105508-Brave.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    මෙහෙම කිව්වම කට්ටියකට රිදෙයි.. ඒත් මේක තමයි ඇත්ත..

    උන්ට කවදාවත් දිනන්න ඕන නෑ… උන්ට ඕන බුරන්න විතරයි…

    දිනුවොත් කරගන්න බෑ කියලා උනුත් දන්නවා..
    බැන බැන ඉන්න එක ලේසී ලාබයි…
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඌ පරදිනව කියන්නේ සජ්ජ දිනනව කියන එකනේ.
    එතකොට පුලුවන් තවත් අවුරුදු 05 ක් ආණ්ඩුවට බැන බැන ඉන්න.
    අකුදිත් එක්කම තොපිලත් පරාදයි. අකුදි හොදම නෑ. අරූට වඩා නම් දාහෙන් සම්පතයි.

    ow ow eka nam atta . e gon wahanseta wada nam 1000 gunayak hodayi anura .
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    If he loses this time he should step down from the leadership and let someone else lead.
    For npp Harini is better suited as a leader.
    If NPPers can detach from jvp and be independent it would be far better for the country as well as for the party.

    මන්නම් කියන්නේ අනුරය දිනන්නම ඕනේ මේක.

    දැනටත් මතයක් හැදිලා ඉවරයි රනිල කරගෙන යන වැඩේ හොඳ කියලා. සජියයි රණිලයි පොහොට්ටුවයි එකතු උනොත් එහෙම ටිකක් අමාරු වෙයි. මොකද වෙනදා වගේ නෙමේ ජේවිපි එක පැත්තට බර තියලා කතා කරා කියලා මිනිස්සුන්ගේ මහලොකු ප්‍රතිචාරයක් එන්නේ නෑ.

    මොනවා උනත් මාමනම් කැමති ආණුරය ප්‍රමුඛ සෙට් ඒක දිනනවා ට. මුන් ටික මේ කාන්තා සමිති, ඉංජිනේරු සමිති, අරසමිති, මේ සමිති ගාලා හාදන හෙන ව්‍යාපාරයක් කරගෙන යනවා. මට හෙන ආසාවක් තියනවා මුන් ටික බලයට ආවට පස්සේ මේක කරගෙන යන හැටි බලන්න.. :ROFLMAO: :ROFLMAO:

    ඕක පොඩ්ඩක් කෙල උනත් කමක නෑ. මේ කෙල උන හැටියට මේකේ ලෙලිත් නැති වෙන්න ඕනේ. කෝ ඉතින් එහෙම උනේ නෑ. මේ රටවල් ආයේ ලේසියකට වට්ටන්න බෑ. ඔන්න ඔහේ පොඩි risk එකක් අරන් බලය දීලා බලන්න ඕනේ.
    Unta balaya dena eka podi risk ekak newe machan. Issue eka thiyenne un communist party ekak.
    Andu balaya gattama communistic regime ekak haduwoth eka aye reverse karanna amarui. Unp pohottuwa slfp mardanaya kala but maha parimanayen mardanayak kale naha. Poddak hoyala balapanko communist ratawala communist mathawadayata wirudda ayata wena de. Un systematically opposition eka ayin karala danawa. Anthimata communist party eka witharai hondata ho narakata ithuru wenne.
    Npp ekata demu kiyana godak aya me risk eka assess karanne naha.
    ------ Post added on Apr 29, 2024 at 9:47 AM
     
    Last edited:
    • Like
    Reactions: Troop and monson