මේ පාරත් ජේවීපී මාලිමාව 3% වගේ මිට්ටනි

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    අනුර උපරිම 15% වගේ ගනියි...
    2-3% ඉඳලා එක පාරින් 50%, 60%, 70% ගනියි කියලා හිතන්න උඹලා ලංකාවේ මිනිස්සු ගැන විශ්වාසය තියනවා වැඩියි...
    එහෙම ගන්න තිබ්බා අර පෝලිම් කාලේ වගේ ඡන්දේ තිබ්බානම්...
    sira
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113

    😹😹😹😹😹😹😹😹හම්බෝ..චන්දෙන් පස්සේ මේවා බම්ප් වෙනකොට උඹල වගේ ජෙප්පොන්ට වහ කන්න තමා වෙන්නේ😹😹😹😹
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,141
    113
    −273.15°C
    453630084_439380329092879_2044281721983204085_n.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දෙවැනි මනාපේ ගනින්නේ අපේ වොට් වලින්ද නැත්තං ඉදිරිපත් උන අයගෙන්ද
    කාටවත් 50% ආවෙ නැත්නම් තමයි දෙවෙනි මනාපෙ ගනින්නෙ. එතකොට කරන්නෙ 1, 2 වෙච්චි අපේක්ෂකයෝ දෙන්නව පැත්තකට ගන්නවා. ඊටපස්සෙ අනිත් එවුන්ට පළවෙනි මනාපෙ වැටිච්ච ඡන්ද වලින් දෙවෙනි මනාපෙ අරුන් දෙන්නගෙන් එකකට දාලා නම් ඒ ගොඩට එකතු කරනවා. එතනත් 50% නැත්නම් තුන්වෙනි මනාපෙ ගන්නවා. එතනින් බහුතරේ ආපු එකා දිනනවා.

    ඔය කොහොම වෙතත් බහුතරයක් ඡන්ද දායකයෝ ඔය මනාප කරනවාද දන්නෙ නෑ. කතිරෙ වෙනුවට 1,2,3 ලියන්නනෙ තියෙන්නෙ.
     
    • Like
    Reactions: EnIgma001 and Mugen

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනුර උපරිම 15% වගේ ගනියි...
    2-3% ඉඳලා එක පාරින් 50%, 60%, 70% ගනියි කියලා හිතන්න උඹලා ලංකාවේ මිනිස්සු ගැන විශ්වාසය තියනවා වැඩියි...
    එහෙම ගන්න තිබ්බා අර පෝලිම් කාලේ වගේ ඡන්දේ තිබ්බානම්...
    මේ කතාවෙ පදනමක් තියෙනවා. එකපාරම ප්‍රාතිහාර්‍යය කරන්න බෑ. ඒත් අනුර බහුතරේ නොගත්තු එක සමීක්ෂණයක් වත් දැක්කෙ නෑ. රැල්ල සැරයි. බහුතර සිංහලු රැල්ල ඇරෙන්න වෙන මොකක්වත් බලන්නෙ නෑ ඡන්දෙ දෙද්දි. ඡන්දෙ ගනිද්දි උනත් පළවෙනි ආසන 10ක් විතර යද්දිම ප්‍රතිඵලය තේරෙනවා. තව ලංකාවේ විශාල ජනතාවක් ඉන්න ආසන කිහිපයක් තියෙනවා. මේ දක්වා පැවති හැම ඡන්දෙම ඒ ආසන දිනන පැත්ත දිනනවා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    Total votes ganath balanna. Online nathi minissu ganath hithanna.
    AKD කීයටවත් ඔය ගාන නම් reach කරන්නේ නෑ , bt රැල්ලේ විදිහට නම් difinitely AKDට clear advantage එකක් තියෙනවා.
    2015 maithreeටත් මේ වගේම තමයි රැල්ල තිබ්බේ.
    ඒ gap එක තවත් වැඩි වෙනවා පොහොට්ටුවෙන් වෙනම candidate කෙනෙක් සිරාවටම දැම්මොත්. :baffled:
     
    • Like
    Reactions: supun_sg

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    😹😹😹😹😹😹😹😹හම්බෝ..චන්දෙන් පස්සේ මේවා බම්ප් වෙනකොට උඹල වගේ ජෙප්පොන්ට වහ කන්න තමා වෙන්නේ😹😹😹😹
    gotage helakuru app eke voting balapan :lol:
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    අලුත් චන්ද නම් ගෙඩි පිටින් අනුරට. ලොකුවට ප්‍රතිවාදියෙක් පේන්නෙත් නෑනේ. අනුර දිනයි 50% ට වඩා ඇරන්. කොහොමත් චන්දේ ලංවෙනකොට ගොඩක් අය දිනන පැත්තට හේත්තු වෙනවා. ලංකාවෙ හැටි ඔහොමනේ.

    රනිල් ගැන කියනවනම්, පැරදිල පැරදිලා මේ චන්දෙනම් දිනයි කියල හිතුනේ 2015. ඒකෙත් පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගන්න බැරි උනානේ.
     
    • Like
    Reactions: haunte

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    අලුත් චන්ද නම් ගෙඩි පිටින් අනුරට. ලොකුවට ප්‍රතිවාදියෙක් පේන්නෙත් නෑනේ. අනුර දිනයි 50% ට වඩා ඇරන්. කොහොමත් චන්දේ ලංවෙනකොට ගොඩක් අය දිනන පැත්තට හේත්තු වෙනවා. ලංකාවෙ හැටි ඔහොමනේ.

    රනිල් ගැන කියනවනම්, පැරදිල පැරදිලා මේ චන්දෙනම් දිනයි කියල හිතුනේ 2015. ඒකෙත් පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගන්න බැරි උනානේ.
    උඹ දකින හීන. 😂😂😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    දැනට 38% විතර කියලා තාම තියෙන්නේ. මොඩයන්ගේ හැසිරීම තමා බලපාන්නේ

    38% - 50% වෙනවද කියලා හෝ
    38% - 30% වෙනවද කියන එක... :ROFLMAO: :ROFLMAO:
    ඡන්දෙ දාට විතරක් ඡන්දෙ දාන උන් ඉන්නවනේ. අනිත් උන් වගේ අවුරුදු පහම ඡන්දෙ දාදා ඉන්නේ නැතිව.
     
    • Like
    Reactions: EnIgma001