siraඅනුර උපරිම 15% වගේ ගනියි...
2-3% ඉඳලා එක පාරින් 50%, 60%, 70% ගනියි කියලා හිතන්න උඹලා ලංකාවේ මිනිස්සු ගැන විශ්වාසය තියනවා වැඩියි...
එහෙම ගන්න තිබ්බා අර පෝලිම් කාලේ වගේ ඡන්දේ තිබ්බානම්...
siraඅනුර උපරිම 15% වගේ ගනියි...
2-3% ඉඳලා එක පාරින් 50%, 60%, 70% ගනියි කියලා හිතන්න උඹලා ලංකාවේ මිනිස්සු ගැන විශ්වාසය තියනවා වැඩියි...
එහෙම ගන්න තිබ්බා අර පෝලිම් කාලේ වගේ ඡන්දේ තිබ්බානම්...
කාටවත් 50% ආවෙ නැත්නම් තමයි දෙවෙනි මනාපෙ ගනින්නෙ. එතකොට කරන්නෙ 1, 2 වෙච්චි අපේක්ෂකයෝ දෙන්නව පැත්තකට ගන්නවා. ඊටපස්සෙ අනිත් එවුන්ට පළවෙනි මනාපෙ වැටිච්ච ඡන්ද වලින් දෙවෙනි මනාපෙ අරුන් දෙන්නගෙන් එකකට දාලා නම් ඒ ගොඩට එකතු කරනවා. එතනත් 50% නැත්නම් තුන්වෙනි මනාපෙ ගන්නවා. එතනින් බහුතරේ ආපු එකා දිනනවා.දෙවැනි මනාපේ ගනින්නේ අපේ වොට් වලින්ද නැත්තං ඉදිරිපත් උන අයගෙන්ද
![]()
Not significantly different.![]()
මේ කතාවෙ පදනමක් තියෙනවා. එකපාරම ප්රාතිහාර්යය කරන්න බෑ. ඒත් අනුර බහුතරේ නොගත්තු එක සමීක්ෂණයක් වත් දැක්කෙ නෑ. රැල්ල සැරයි. බහුතර සිංහලු රැල්ල ඇරෙන්න වෙන මොකක්වත් බලන්නෙ නෑ ඡන්දෙ දෙද්දි. ඡන්දෙ ගනිද්දි උනත් පළවෙනි ආසන 10ක් විතර යද්දිම ප්රතිඵලය තේරෙනවා. තව ලංකාවේ විශාල ජනතාවක් ඉන්න ආසන කිහිපයක් තියෙනවා. මේ දක්වා පැවති හැම ඡන්දෙම ඒ ආසන දිනන පැත්ත දිනනවා.අනුර උපරිම 15% වගේ ගනියි...
2-3% ඉඳලා එක පාරින් 50%, 60%, 70% ගනියි කියලා හිතන්න උඹලා ලංකාවේ මිනිස්සු ගැන විශ්වාසය තියනවා වැඩියි...
එහෙම ගන්න තිබ්බා අර පෝලිම් කාලේ වගේ ඡන්දේ තිබ්බානම්...
AKD කීයටවත් ඔය ගාන නම් reach කරන්නේ නෑ , bt රැල්ලේ විදිහට නම් difinitely AKDට clear advantage එකක් තියෙනවා.Total votes ganath balanna. Online nathi minissu ganath hithanna.

ඉතින් හරිනේ. 3%ක් කිව්වම රටින් එක මිටයි..අනුර ගන්නව 70%
බලන් ඉදපන්.. වේස ගුපි හැත්ත..
රටම එක මිටට අනුරට...
![]()
gotage helakuru app eke voting balapanහම්බෝ..චන්දෙන් පස්සේ මේවා බම්ප් වෙනකොට උඹල වගේ ජෙප්පොන්ට වහ කන්න තමා වෙන්නේ
![]()

උඹ දකින හීන.අලුත් චන්ද නම් ගෙඩි පිටින් අනුරට. ලොකුවට ප්රතිවාදියෙක් පේන්නෙත් නෑනේ. අනුර දිනයි 50% ට වඩා ඇරන්. කොහොමත් චන්දේ ලංවෙනකොට ගොඩක් අය දිනන පැත්තට හේත්තු වෙනවා. ලංකාවෙ හැටි ඔහොමනේ.
රනිල් ගැන කියනවනම්, පැරදිල පැරදිලා මේ චන්දෙනම් දිනයි කියල හිතුනේ 2015. ඒකෙත් පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගන්න බැරි උනානේ.
කදිමයි කසුන් කදිමයිඡන්දෙ දාට විතරක් ඡන්දෙ දාන උන් ඉන්නවනේ. අනිත් උන් වගේ අවුරුදු පහම ඡන්දෙ දාදා ඉන්නේ නැතිව.